එතකොට මචෝ ඔය පිටසක්වල ජීවීන්ටත් බුදු හාමුදුරුවො බණ කියල තියෙනවනේ. උන් ඒවා රෙකෝඩ් කරල එහෙම නැද්ද කියල දැන ගන්න ක්‍රමයක් නැද්ද? සමහර විට පොටෝ ගහලත් ඇති නේද? මොකද මම හිතන්නෙ නැ පෘතුවිය හුගක් දියුනුයි කියල. පෙලක් විට මීට අවුරුදු දෙතුන්දහකට කලින් උන් අල්ලව එහෙම දැකල තියේද බලන්න. ඇයි බන් මේ ලොකෙ උන් දැකල නැත්තෙ අල්ලව විතරනෙ........![]()



There is a section in lotus sutra which explains a visit from alien.They were commenting how ugly human appearance is.
The student asks his master for permission to visit earth and listen to the sermon of Sakyamuni, the terrestrial Buddha. Permission is granted, but the master gives Gadgadasvara some interesting cautions about what to expect on earth:
“On coming to earth you must not conceive a low opinion of it. The earthly Buddha Lord Sakyamuni will seem small compared to you, as are his disciples. He looks different from us and he and his followers will seem to be ugly, so do not behave rudely. The earth itself has parts that are ugly like sewers, so do not form a low opinion of it.”
Last edited:




එහෙම නම් හරි වෙන්න ඇති..