dyson sphere සහ පිටසක්වල ජීවීන්
dyson sphere
යම්කිසි සවුරග්‍රහ මණ්ඩලයක දියුණු පිටසක්වල ජීවීන් ඉන්නවද කියල බලන්න පුළුවන් ක්‍රමයක් තමයි... අදාළ තරුව වටේ ඩයිසන් ගෝලයක් (dyson sphere) තියනවද කියල බලන එක... ඩයිසන් ගෝලයක් කියන්නේ, එම තරු පද්දතියේ ග්‍රහලෝකෙක ඉන්න ඉතාමත් දියුණු ජීවීන් කෘතිමව හදන කරන තරුව වටා පරිබ්‍රමනය වෙන කල්පිත(hypothetical ) වස්තු...
ග්‍රහලෝකයකට ලැබෙන්නේ තරුවක් නිකුත් කරන ශක්තියෙන් ගොඩක් සුළු ප්‍රමාණයක්..එත් මේ වගේ තරුව වටෙම් වස්තුන් හැදුවම සුර්ය ශක්තිය ඒවා වලට ලබාගන්න පුලුවන්න්.. උදාහරණයක් විදියට ඒ වස්තුවල සුර්ය panal හදල , සුර්ය කිරණින් ලැබෙන ශක්තිය ගබඩා කරගන්න පුළුවන්..
තරුවෙන් පිටවන ශක්තියෙන් යම් සැලකිය යුතු ප්‍රමනයක් මෙහෙම ගබඩා වෙන නිසා පිටතට යන ශක්තිය සැලකිය යුතු ලෙස අඩු වෙනවා
--------
අපි පෘතුවියේ ඉදල් ඔය වගේ තරුවක් නිරීක්ෂණය කරනකොට, ඔය අඩු වෙන ශක්තිය නිසා , ඒ තරුව තියන පද්දතියේ ඔයවගේ ඉදිකිරීමක් තියනවද කියල දැනගන්න පුළුවන්ලු... ඒ කියන්නේ එම පද්දතියේ ඉතාමත් දියුණු ජීවීන් ඉන්නවා....
- යම්කිසි ග්‍රහලොකෙක ඉන්න ජීවීන් dyson sphere එකක් හදන්න හේතුව වෙන්න ඔවුනට විශාල ශක්ති අවශතාවයක් තිබීම හා ස්වබාවික ශක්ති ප්‍රබව ඉවරවී තිබීම.
edit:
අපිට දැනට තියන තාක්ශනේ එක්ක උනත් ඔහොම හදන්න පුළුවන්... හැබැයි හදන්නේ නෑ ලොකු වියදමක් යන නිසා.. එපිට එච්චර ලොකු ශක්ති අවශ්‍යතාවයකුත් නැ නේ..
කොහේ හරි තරුවක් වටේ ඔහොම එකක් හදල තියනවා ( තරුවේ ශක්තිය සැලකිය යුතු මට්ටමෙන් harness කරන) නම් එක ආලෝක වර්ෂ 1000 ගානක් දුර ඉදල නිරීක්ෂණය කරන්න පුළුවන්... පිටසක්වල ජීවීන් අදුනගන්න පුළුවන් ක්‍රමයක් කියල කිව්වේ එකයි...
විශ්වවේදය හා තාරකා විද්‍යව ගැන මිට ඉස්සෙල්ල දාපු ත්‍රෙඩ්..
ඉර එකවරම අතුරුදහන් උනොත්.
http://www.elakiri.com/forum/showthread.php?t=1698133
පිටසක්වල ජීවීන් පෙනෙන්න නැත්තේ ඇයි.?
http://www.elakiri.com/forum/showthread.php?t=1709250

Last edited: