නිසාන් 350 z

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ මම නිසාන් 350 z වාහනයක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන්න අදහස් කරනවා ඒක ගෙන්වන්න ලේසිම ක්‍රමය කියනවද තව ඒ වාහනේට බදු ගහන්නේ නැති වෙයි නේද මොකද මේක racing car එකක්

    දන්න කව්රු හරි ඉන්නවනම් මට PM 1k දානවද

    ආහ තව මේකේ lankawe market price 1kකියනවද මොකද මම මේක විකුනන්න තමයි ගේන්නේ

    තව


    මේක තමයි වන්ඩිය

    12308_312056979526_2279528_n.jpg



    12308_312056989526_1097446_n.jpg




    12308_312057004526_1722885_n.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලංකවට ගෙනත් ව්කුණන්න හදන එක නම් එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ බන් . .. .. . . අනේ මන්දා
     
    Last edited:

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඇත්ත මේක රේස් කාර් එකක් නෙමෙයි gt එකක් හරියටම විස්තර දන්නෙ නෑ

    :confused:
    ලංකවට ගෙනත් ව්කුණන්න හදන එක නම් එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ බන් . .. .. . . අනේ මන්දා
    :no::no::no:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    racing car kiyala mun tax adu kale track wala duwana ewa vitharai ban. mewa racing car nemei mewa sports car.