මචන්ලා ලොකු උදව්වක් ඕනේ මම නිසාන් 350 z වාහනයක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන්න අදහස් කරනවා ඒක ගෙන්වන්න ලේසිම ක්‍රමය කියනවද තව ඒ වාහනේට බදු ගහන්නේ නැති වෙයි නේද මොකද මේක racing car එකක්
දන්න කව්රු හරි ඉන්නවනම් මට PM 1k දානවද
ආහ තව මේකේ lankawe market price 1kකියනවද මොකද මම මේක විකුනන්න තමයි ගේන්නේ
තව
මේක තමයි වන්ඩිය
දන්න කව්රු හරි ඉන්නවනම් මට PM 1k දානවද
ආහ තව මේකේ lankawe market price 1kකියනවද මොකද මම මේක විකුනන්න තමයි ගේන්නේ
තව
මේක තමයි වන්ඩිය