new to elakiri

pramod harsha

Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    මචන්,, මම elekiriයට අලුත් කෙනෙක්.කලුත් කෙනෙක් කියල කිව්වට මම අලුත්ම නෑ.මම කලයක ඉදන් elakiriයෙ post බලනවා.එවා බෑලුවට thread 1k දාන්නෙ කොහොමද කියලා දෑන්ගෙන හිටියෙ නෑ...
    එක ඉගෙනගත්තෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1506023

    මෙක දාපු සහොදරයට පින්......:D:D


    1. මට හිතගන්න බෑ මොකක්ඩ මම මුලින්ම දන්නෙ කියල..
    2. හෑබෑයි මට තව ප්‍රශ්ණ ටිකක් තියෙනව,,,,

    rep power වෑඩි කරගන්නෙ කොහොමද?
    pm කරන්නෙ කොහමද??? වගෙ ඒවා....


    පුලුවන් නම් මට මෙ ටිකත් විසද ගන්න Help කරන්න.....:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kasun69 and prabo22

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Welcome.

    Pm eka yawanna one memberge name eka uda click kalama ena menu eke pm yawanna option ekak thiyenawa.

    capture1xmb.jpg
     
    Last edited: