පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මගේ ත්‍රෙඩ් වලට ආපු හුඟක් කෙල්ලො ඒලියන්ස්ලා ඇබ්ඩක්ට් කරගෙන ගියා.

    :D මෙයාව විතරයි ඉස්සුවෙ නැත්තෙ
    avatar376488_115.gif

    මෙයා ඉස්සුවොත් ඔයගොල්ලො අන්තර් සක්වලිනුත් පන්නන නිසා:lol::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව දවස් 11කින් මානවයන්ගේ සියලූම කර්මාන්ත ශාලා,රෝහල් ,යාන වාහන මං මාවත් නිවාස සහ ‍රැකි රක්ෂා ඉතාම නොවැදගත් යල් පැන ගිය දේවල් බවට පත් වෙනවා.නූතන තාක්ෂනය තුලින් මීට වඩා කාර්යක්ෂම සහ උසස් ක්‍රම වේදයක් මහ පොලව මතට පතිත වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව දින 11කින් මානවයන් විශ්ව පුරවැසියන් බවට පත් වෙනවා.ඔයාලා සියලු දෙනා ලෝක පුර වැසියන් නොව සක්වල පුර වැසියන් බවට පත් වෙනවා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    :rofl: moo machan saranagathayek widihata rata giya Alian kenek. :lol: dan ehe gihin anunge salli walin pinata kaka bebee kiyoona nikamek

    ai pako umba adminda? 1/admin? vennath athi.unta tharam fake katavath ne.
    mekath close karannada yanne? :lol:

    oka kiyanna ei ban thawath fake ekak haduwe? :lol: aparade neda umbe ara sweets kiyana account eka. ekenuth gon part danna gihin ban karagaththane. :( aparade lesatama Alian pixuwa naggala gaththa eka :( methanin giya nam anik ayatath balaganna thibba

    Find all threads started by sweets

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතෙක් කල් ඔයාලා නොදැන සිටි විශාල දැනුමක් ඔයාලා වෙත දින 11කින් පසු ලැබෙනවා.බොරු ආගම් වෙනුවට සැබෑ සත්‍ය හෙලිවෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :rofl: moo machan saranagathayek widihata rata giya Alian kenek. :lol: dan ehe gihin anunge salli walin pinata kaka bebee kiyoona nikamek

    oka kiyanna ei ban thawath fake ekak haduwe? :lol: aparade neda umbe ara sweets kiyana account eka. ekenuth gon part danna gihin ban karagaththane. :( aparade lesatama Alian pixuwa naggala gaththa eka :( methanin giya nam anik ayatath balaganna thibba

    Find all threads started by sweets

    aparade hoda thrad dapu kenek ban karala.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තව දින 11කින් මානවයන් විශ්ව පුරවැසියන් බවට පත් වෙනවා.ඔයාලා සියලු දෙනා ලෝක පුර වැසියන් නොව සක්වල පුර වැසියන් බවට පත් වෙනවා.
    :D:D:D
     
    diyasena

    Member
    Oct 31, 2010
    23
    1
    3
    :rofl: moo machan saranagathayek widihata rata giya Alian kenek. :lol: dan ehe gihin anunge salli walin pinata kaka bebee kiyoona nikamek

    oka kiyanna ei ban thawath fake ekak haduwe? :lol: aparade neda umbe ara sweets kiyana account eka. ekenuth gon part danna gihin ban karagaththane. :( aparade lesatama Alian pixuwa naggala gaththa eka :( methanin giya nam anik ayatath balaganna thibba

    Find all threads started by sweets

    හැමෝම යූසර් නේම් පාස්වර්ඩ් මතක තියාගෙන ඉන්නේ නෑ.මගෙත් 2007/2008 වල එකවුන්ට්ස් තිබුනා.නමුත් ඒවාගේ පාස්වර්ඩ් තියා යූසර් නේම්වත් මතක නෑ.ඒක නිසා අලුත් එකවුන්ට් වලින් මෙම්බර්ස්ලා එනවා.
     
    diyasena

    Member
    Oct 31, 2010
    23
    1
    3
    :rofl: nikan neda ban kare. umba gon athal denna giya nisa thama ee account ekath ban karagaththe. dan enwa baba pat danna.
    උඹද බෑන් කරේ? එතන ගොන් පාට් නෑනේ.හොඳ ත්‍රෙඩ් නේ තියෙන්නේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හැමෝම යූසර් නේම් පාස්වර්ඩ් මතක තියාගෙන ඉන්නේ නෑ.මගෙත් 2007/2008 වල එකවුන්ට්ස් තිබුනා.නමුත් ඒවාගේ පාස්වර්ඩ් තියා යූසර් නේම්වත් මතක නෑ.ඒක නිසා අලුත් එකවුන්ට් වලින් මෙම්බර්ස්ලා එනවා.

    haa........ :lol:
    උඹද බෑන් කරේ? එතන ගොන් පාට් නෑනේ.හොඳ ත්‍රෙඩ් නේ තියෙන්නේ.

    thawath ekak. :lol: ow ban gon pat naha. ekenma kunuharupa samagin -rep deema and or accounts baraganak cookies walin detect weema thama man hitanne. Umba hithanawada ban ohoma accounts bara ganakin awith ahuwama api rawatenwa kiyala ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    haa........ :lol:

    thawath ekak. :lol: ow ban gon pat naha. ekenma kunuharupa samagin -rep deema and or accounts baraganak cookies walin detect weema thama man hitanne. Umba hithanawada ban ohoma accounts bara ganakin awith ahuwama api rawatenwa kiyala ?

    20121210045203.png

    මේ හාල්පරුවෙක් මගේ එකවුන්ට් නම ඒ විදිහටම හදලා පෝස්ට්ස් 100ක් විතර දාලා ඇති.මේ ෆේක් එකක්.එයාලව පේන්නේ නෑ.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව දින 11කින් ඉන්ටර්නෙට් එකත් අපි අවසන්කරනවා.ඒක නිසා එලකිරි වෙබ් සයිට් එකත් ඉවර වෙනවා.ඒ වෙනුවට ඊට වඩා වෙනස් ගැලක්ටික් සන්නිවෙදනයක් ඇති කරනවා.