ube podi kohada danne naa puthalam buruwo 7 k 8 k ge wayasa sasa podi eka wenna yanawa![]()



uba kaduweladhaකෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ![]()


කෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ![]()




කොල්ලෙක් ද බන් ?![]()



මොකද්ද Freqncy එක?
පූස්;14024489 said:මූ කුක්කු බබා උනාට මේක ඇහුවෙ නං බබා වැඩකට නෙමේ.
මේ ඒක නෙමේ මොකද්ද එළකිරි රේඩියෝ කියන්නෙ?මොකද්ද Freqncy එක?
![]()
nah bro man girl kenek...ai man radio shows karanne ahala nadda?
http://www.elakiri.com/forum/showthread.php?t=1513440
වැඩක් නෑ මේ දවස් වල Christmas Season. 
මචෝ ඔතන පොඩි අව්ලක් තියනවා සමහර විට මෙයා ආචිචි කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි වෙන්නත් පුළුවන් මොකද එයා දන්නේම එයා පොඩි කාලේ කරපු දේවල් ගැන
සමහර විට එහෙ පිස්සන් කොටුවක වෙන්නත් බැරි නැහැ
කොහොම උනත් එළකිරි එකේ ඉන්න ගොඩක් අය ඕකට ට්‍රය් ..
ඕනෙනම් උබත් බැහැල බලපන් ..
ගූඩ් ලක් මචෝ![]()
