too_little කොල්ලෙක් ද බන් ?

Status
Not open for further replies.

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    yes

    කෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
    උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ
    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
    උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ
    :yes:
    uba kaduweladha:D
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    41.gif

    කෙල්ලෙක් තමයි, හැබැයි අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
    උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන්... අපරාදේ කාලේ.... :D :D :D
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    කෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
    උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ
    :yes:
    :lol::lol::lol::lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කෙල්ලෙක් තමයි හැබැයි පුතෝ අල්ලනවා බොරු එකකිරි එකේ ඉන්න හුග දෙනෙක් ඕකට බැහැල ඉන්නේ
    උබත් ලිදේ වැටෙන්නේ නැතුව හිටපන් ...අපරාදේ කාලේ
    :yes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    කොල්ලෙක් ද බන් ?:eek::confused:

    මචෝ ඔතන පොඩි අව්ලක් තියනවා සමහර විට මෙයා ආචිචි කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි වෙන්නත් පුළුවන් මොකද එයා දන්නේම එයා පොඩි කාලේ කරපු දේවල් ගැන
    සමහර විට එහෙ පිස්සන් කොටුවක වෙන්නත් බැරි නැහැ
    කොහොම උනත් එළකිරි එකේ ඉන්න ගොඩක් අය ඕකට ට්‍රය් ..
    ඕනෙනම් උබත් බැහැල බලපන් ..
    ගූඩ් ලක් මචෝ
    :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මූ කුක්කු බබා උනාට මේක ඇහුවෙ නං බබා වැඩකට නෙමේ.:D:D
    මේ ඒක නෙමේ මොකද්ද එළකිරි රේඩියෝ කියන්නෙ? :confused: මොකද්ද Freqncy එක?:yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Online එකේ කිසිම කෙනෙකුට ලිංගයක් නෑ මේක බ්‍රහ්ම ලෝකේ වගේ හැමෝම අලිංගිකයි..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පූස්;14024489 said:
    මූ කුක්කු බබා උනාට මේක ඇහුවෙ නං බබා වැඩකට නෙමේ.:D:D
    මේ ඒක නෙමේ මොකද්ද එළකිරි රේඩියෝ කියන්නෙ? :confused: මොකද්ද Freqncy එක?:yes:

    internet akanma tamai ahanna tiyanna radio aka
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    nah bro man girl kenek...:confused: ai man radio shows karanne ahala nadda?
    http://www.elakiri.com/forum/showthread.php?t=1513440

    ඔයා රේඩියෝ ශෝස් කරනවද? Freqncy එක දෙන්න. මේ දවස් වල අහන්නත් පුළුවන්. මම අහනව ඔයාගේ සෝ ඉවර වෙනකන්ම. :P :D වැඩක් නෑ මේ දවස් වල Christmas Season. :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොඩි නංගි කෙනෙක් බන්...
    එළකිරි රේඩියෝ වැඩසටහන් එහෙම කරනවා...
    අහල බලපන් එයා කරන දවස් වලට ;););)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    මචෝ ඔතන පොඩි අව්ලක් තියනවා සමහර විට මෙයා ආචිචි කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි වෙන්නත් පුළුවන් මොකද එයා දන්නේම එයා පොඩි කාලේ කරපු දේවල් ගැන
    සමහර විට එහෙ පිස්සන් කොටුවක වෙන්නත් බැරි නැහැ
    කොහොම උනත් එළකිරි එකේ ඉන්න ගොඩක් අය ඕකට ට්‍රය් ..
    ඕනෙනම් උබත් බැහැල බලපන් ..
    ගූඩ් ලක් මචෝ
    :yes:

    කවුද දැන් ඔය වැඩේට බැහැලා ඉන්නේ?:eek:
     
    Status
    Not open for further replies.