මෙහෙන් දවල් 1ට වගේ පිටත් වෙන්න හිතන් ඉන්නෙ..
මම නම් මෙහෙන් එනකොට 3 වෙයි.....
අර මොරටුවේ බාසා හදපු එක අයින් කරලා, මම අරන් ආව පවර් බොක්ස් එක තියන්න ඉන්නේ එදාට...... අපේ බාසාට එදාට පුලුවන් කිව්වා.....

මෙහෙන් දවල් 1ට වගේ පිටත් වෙන්න හිතන් ඉන්නෙ..
මම නම් මෙහෙන් එනකොට 3 වෙයි.....
අර මොරටුවේ බාසා හදපු එක අයින් කරලා, මම අරන් ආව පවර් බොක්ස් එක තියන්න ඉන්නේ එදාට...... අපේ බාසාට එදාට පුලුවන් කිව්වා.....

ඉහලම සුදුසුකම් තියෙනවා මහා භාණ්ඩාගාරේ එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න........![]()

dry season උච්චතම අවස්තාවට ආවාම ඕක තමයි වෙන්නෙ..thariya ura ට පෙම්කරයි
:O