EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ලැප් කන්නා මහ ලොකුවට කිය කිය උන්නා අද තරියා ලිදේ කියලා...
    කෝ ඉතිං... :lol::lol:
    ඔය තියෙන්නෙ ශෝක් එකට වෑන් එක...
    පිටිපස්සෙ එක රෝදෙක ඇන තව්වක් අඩු උනාට...
    යටින් පොඩි බ්‍රැකට් කෑල්ලක් එල්ලුනාට වාහනේ දුවනවනෙ පුතේ...
    ඕවා ටික හදාගන්න 5000ක් යයි...
    ආ කන්නාඩි ය... ඕක දාන්න රීකන්ඩිශන්ම 2200 :yes::yes:

    ඩිපරන්සල් එකක්ම තිබ්බත් ඕකෙ ඩිපරන්සල් එකක් හොයා ගත්තැහැකි ලාබෙට....
    මං හිතන්නෙ ඔය බොංගො එක හරියටම හරි ලොරියෙ පළලමයි.. ඒක වාසියි...

    රිම් පිටින් එන ඒවත් තියෙනවා :yes: මහ ලොකු ලක්ස ගනං යන්නෙ නෑ ඔය ලෙඩ හදා ගන්න.. අනික දැං ඔය වාහනේ හෙන මාකට් නිසා අළුත් එකකට යන් නැතුව ඕකම හදලා තියා ගත්තා නං හරි....

    ලස්සන ටෙඩිබෙයාර්... මාත් බස් එකට එකෙක් එල්ලන්න ඕනෙ..
    9.gif
    රත්නෙ උඹත් ලේලන්ඩ් වල එල්ලපං :lol:

    :shocked::shocked: ලිදේ දානවා නම්, මට ඌව ලොවෙත් නැති වෙන්න ලිදට දාන්න පුලුවන්..... :yes: ඒත් අමුඩෙයි *කෙයි යාළුකම නිසා, එහෙම කරන්නේ නෑ ජීවිතේට.....!! :yes:

    මමත් කියන්නේ ඒක තමා..... පොඩි වියදමක් කරලා, පොඩ්ඩක් හැදුවා නම්, ආයේ කාලයක් පට්ට ගහන්න තිබ්බා ඕක...... :)

    ලේලන්ඩ් වල ටෙඩි බෙයාලා එල්ලන්න නෙවේ..... දැන් බෙල්ලේ වැලක් දාගෙන බස් එකත් එක්කම කැළණි ගගට පනින්න හිතිලා තියෙන්නේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට රත්නේ දුන්නු ටෝක් එකේ හැටියට මෙහෙම අවසානයක් නෙවෙයිනේ තියෙන්න ඕනේ....... :lol:

    ඉතිං කොහොමෙයි ජිවිතේ..?

    :shocked: එහෙම කරන්න විදිහක් නෑ.... අපි සාම සාකච්ජා කරලා ඉන්නේ..... :yes: :D ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මේ මම ඕව ට ගාව ගන්නවා නෙවෙයි ඉස්කෝලෙත් ගණන් ගොඩ දාගත්තේ බොහොම අමාරුවෙන් හරිද :frown:

    :rofl: :lol: හෑ..... යකෝ තෝ එකවුන්ටන්ට් කෙනෙක් කිව්වා නේද....?? :shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :lol: හෑ..... යකෝ තෝ එකවුන්ටන්ට් කෙනෙක් කිව්වා නේද....?? :shocked:
    ඌ ඇකවුනට් බැලනස් කරන්නෙත් 19 ->79 කරලා තමයි :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මූ අදහන්න වටින ඩයල් එකක්නේ...... කොස් මාමේ, 16 කීයටයි පිටත් වෙන්නේ......??
    මෙහෙන් දවල් 1ට වගේ‌ පිටත් වෙන්න හිතන් ඉන්නෙ..
     
    Status
    Not open for further replies.