මම දෙසැම්බර් මුල ඉඳල එළකිරි පැත්තෙ ආපහු ආවෙ.
ආපු මුල්ම දවස් වල Cloudfare Error, Website Offline කියල Elakiri.com ලෝඩ් උනේ නෑ සමහර වෙලාවට.
හැබැයි Elakiri.lk කියන Domain එකෙන් ලෝඩ් වෙනවා.
අද එක පාරටම Elakiri.com ලෝඩ් වෙන්නෙම නැතුව ගියා.

දැන් එන්නෙ Oops! Google Chrome could not connect to www.elakiri.com කියල.
මම ක්‍රෝම් යූස් කරන්නෙ. ෆයර්ෆොක්ස් මොකෙන්වත් ලෝඩ් වෙන්නෙ නෑ.

දැන් මම Elakiri.lk Domain එකෙන් එන්නෙ. හැබැයි එකෙත් ත්‍රෙඩ් ලින්ක් ක්ලික් කරද්දී .com ලින්ක් ඕපන් වෙන්නෙ. ඉතින් Address Bar එකේ .lk විදියට හැමතිස්සෙම හදන්න ඕනෙ. ත්‍රෙඩ් එකක් ලෝඩ් කරන කරන ගානෙ. වේදනාවක් වෙලා තියෙන්නෙ දැන්.

Proxy එකකින් ලොග් වෙලා බැලුව. එතකොට අගේට වැඩ.

මම SLT Use කරන්නෙ.
SLT එකේ තවත් නොහැකියාවක්ද?

මේ අවුල මොකද්ද?