2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩට යන්න තව විනාඩි 40 ක් තියෙනවා. ඔන්න එතකම් මමත් එළකිරි radio අහනවා.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    පඩි කීයද බං??
    සෙකට්රි ලස්සනද?

    අම්මට සෙකට්ට්‍රට ඉන්නේ එහෙ කැලැන්ඩරේ ඉන්න කෑල්ලක්... හිතහන්කෝ කැලැන්ඩරේ ඉන්නවා කිව්වාහම මොන කෑල්ලක්ද කියලා...
    උබට උඩ දදා ඉන්න පුලුවන්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩේ..මෙන්න මූ කඩ්ඩෙන් කතා කරනවා...
    සසියෝ....සසියෝ...උඹේ කසිප්පු වැඩ කරනවා වගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔව් බං...පෙනෙන නොපෙනන සිංදුවේ ‘‘ආවට නොකියාම“ කියන තැනයි ‘‘නුහුරු නුපුරුදු හීන අරං‘‘ කියත තැනයි ආත්මාට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත් මේ වගේ කියන්න බෑ මම හිතන විදිහට
    :yes::yes:defa wadiya sindhu karanne nathi eka thma ban awula:(
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    සෑහෙන කාලෙකට පස්සේ අවම ගමයා අය්යා ගේ show එකක්... නියමයි.. ඔන්න හොද සිංදුවකට මාවත් එකතු කරගන්න...
    :yes::yes::yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;14029795 said:
    ඕක ඇත්ත උනොත් මම වසලා හමාරයි
    ඔක්කොම නෑයො ටික තව ටිකකින් බඩු පටවගෙන මෙහෙට එයි

    :eek::(

    තියෙන තියෙන බඩුත් අරන් එන්නයි කිය
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පොඩ්ඩක් අසනීපෙන් මේ දවස් 2, 3නේ :(:(. මම යන්න අද ඉක්මනටම කියල :(. සොරි තමා :(.
    48.gif

    ගමය අයිය ඔයා නියමෙට ශෝ 1 කරනවා :yes:, ගුඩ් ලක්.:)
    එහෙනම් අපි කැපුනා යාලුවනේ..........:(
    35.gif

    සුබ රාත්‍රියක් වේවා..............:):):love:
    හීනෙන් ලස්සන කෑල්ලක් පෙනේව..........;);)


    79.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    පඩි කීයද බං??
    සෙකට්රි ලස්සනද?
    පඩි වෙනුවට ලු සෙකට්‍රි දෙන්නෙ
    :yes:

    na etta eth wedi damage ekak na wage

    එහෙම නම් හොඳයි.මට කරදරේ නොඋනත් ඒ මිනිස්සුන්ට අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ
    :yes:

    ehmanam ela:D
    :yes::yes::yes:
    eyi oya inne kandak uda wathda :lol::lol:
    අපි ඉන්න පොට් එකේ තියෙන්නෙ වෙනමම එකක්.වටේ මූද උනාට ඉන්නෙ කන්දක් උඩ
    ඒ වුනාට ඉතින් මූද පේන්න තව කිලෝ මීටරයක් විතර යන්න ඕන
    :cool:
    උසාවියේ යමන්
    :yes::yes::yes:
    මම හෙට උදෙ පාන්දරම ත්‍රෙඩ් එක දාලම යනවා.තව පැයකින් වැඩේ ඉවරයි