2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් නැහැ නේද. ලංකාවේ මීඩියා වල මොනවද කියන්නේ ඒ ගැන
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන් ගමයෝ මම කැපෙනවා.
    හෙට කරන් යන්න වැඩ වගයක් තියෙනවා. දැන් මීටර් උනේ.
    එහෙනම් ඔක්කොටම කිව්වා මම කැපුනා මචන්zලා.
    ගමයෝ අපි ගියෝ
    ආය සෙට් වෙමුz
    ජයෙන් ජය!!!!


    0716aravinda 122
    rcccc 84
    delmar 82
    prasad9805 80
    එළකිරි කොල්ලෙක් 49
    ModelSriLanka 36
    sasliit 36
    පූස් 25
    Randike Mendis 19
    Malinga 14
    sayu11111 14
    Meva 12
    coolparkinglot 11
    Somapaala 10
    sudeewa 9
    amila256 9
    mal pappa 4
    polwattacom 2
    DJU9 2
    prazadx 2
    Radio 1
    chathuraraj 1




    fNxWV.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන් ගමයෝ මම කැපෙනවා.
    හෙට කරන් යන්න වැඩ වගයක් තියෙනවා. දැන් මීටර් උනේ.
    එහෙනම් ඔක්කොටම කිව්වා මම කැපුනා මචන්zලා.
    ගමයෝ අපි ගියෝ
    ආය සෙට් වෙමුz
    ජයෙන් ජය!!!!


    0716aravinda 122
    rcccc 84
    delmar 82
    prasad9805 80
    එළකිරි කොල්ලෙක් 49
    ModelSriLanka 36
    sasliit 36
    පූස් 25
    Randike Mendis 19
    Malinga 14
    sayu11111 14
    Meva 12
    coolparkinglot 11
    Somapaala 10
    sudeewa 9
    amila256 9
    mal pappa 4
    polwattacom 2
    DJU9 2
    prazadx 2
    Radio 1
    chathuraraj 1




    fNxWV.gif

    elakiri 100 gahla math yanwa:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචංලා...
    මම යනවා මචංලා...
    දෙයක් ඉල්ලන්න තියනවා උඹලගෙන්...
    මචංලා...මම ගොඩාක් කල් ඉදං උත්සහ කරපු නංගි මට පහුගිය බ්‍රහස්පතින්දා කැමැත්ත දුන්නා...
    හෙට මගේ වස්තුවට විභාගේ (සාමාන්‍ය පෙළ)....
    එයා බ්‍රයිටක් නෙමෙයි...මම දන්න විදිහට සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කෙනෙක්..
    ඉතිං යාලුවනේ උඹලා මම වෙනුවෙන් අද නිදා ගන්න කලින් පුංචි විනාඩි 2ක් අරං මගේ රත්තරං නංගිට හොද විභාගේ කරන්න ලැබෙන්න කියලයි, හැමදාම, හැම කරදරයක් මැද්දේම මගෙත් ඒක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියලයි උඹලා අදහන දෙවියන්ට කියපං...

    ගොඩක් පිං උඹලට