Lil Wayne HELP!

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම අහන්නේ නම් නෑ ඒ මූසලයගෙ තේරුමක් නැති විකාර. අහම්බෙන් මේ රීමික්ස් එක අහන්න ලැබුනා. ඒකේ ටූපැක් එක්ක යන සවුන්ඩ් ට්‍රැක් එක මරු. ඒක මූ හදපු එකක් උනත් නැතත් ඒක මරු. මම ඊයේ තිස් හතලිස් පාරක් ඇහුවා. ටූපැක්ගෙ පාර්ට් එක විතරක්.. මට මේ සවුන්ඩ් ට්‍රැක් එක හොයා ඕනේ.

    • Like
    Reactions: kasun.madhusanka

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    hehe muusalayalu :D:D

    Ubata allanne nathi unata Lil wayne rap game eke danatamath legend kenek bn.

    මම දන්නවා. ටැලන්ට් එක එකක් බන්. මම නම් දන්න විදිහට ඔය මනුස්සයා පරණ උන් වගේ සිරා මිනිහෙක් නෙවෙයි. නිකන් සින්දු හදනවා විතරයි. ටූපැක්ලගේ සින්දුවක් ඇහුවම වදින්නෙ ඇයි ? මොකද ඒ අකුරක් අකුරක් පාසා ඇත්ත නිසා. අපි දන්නවා ඒ සින්දුවල තියෙන වේදනාව සහ සියල්ල. මේ අයගෙ සින්දුවල තියෙන්නෙ මොනවද.. බඩු,සල්ලි,මත්ද්‍රව්‍ය වාහන..

    What I want people to know is that don't
    Don't support the phonies but support the real
    You know what I mean, How can these people be talking
    About how they so real that they don't care about our communities
    How can they be talking about what they all this the hood blah blah...
    They don't care about our communities, you know what I mean
    Listen to the words people say in their lyrics
    And tell me if that's some real shit
    If that's real to you, you know what I mean
    Listen to what they're saying
    Don't just bob your head to the beat, peep the game
    And listen to what I'm saying and hold us accountable for it

    Makaveli
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63

    Ow aka aththa bn. Dan real guys la adui rap game eke. wayne a unata loku resume ekak tiyena porak. lyrically unath dan uu adui hodata tracks keranawa. dan 5,6 years walata issella uu lyrically fattama tracks kera.

    anika uu Cash money label ekata sign keragena tiyenne 11 years of age waladi bn. uba hithapan uuta kochchara talent ekak tiyenawada kiyala. uuta dan 30.

    anywayz Pac wage B.I.G wage rappers la ayeth enne nam na. Dan rap game eka godak wenas wela. a nisa un kerapu type eke music kowruth dan keranne na.
     
    ow ban. real guys la adui newei inna unta thanak denna media walin :sorry: