මගේ Game Collection එක...

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සිරාවට මටත් ජෝය් එක වහ වගේ බන්...Mouse & keyboard එකෙන් දෙන්න පුලුවන් ඇට්ටි හැලෙන්න


:D:D:D

මම අන්තිමටම ඉවර වෙන්නම ගහපු Shooting Game එක පොඩි කාලෙ ගැහුවෙ. VCOP 2:D:D:yes:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පූස්;14033647 said:
    මම අන්තිමටම ඉවර වෙන්නම ගහපු Shooting Game එක පොඩි කාලෙ ගැහුවෙ. VCOP 2:D:D:yes:


    බුදු අම්මෝ...:shocked::shocked::shocked::shocked::shocked:මමත් පන යනකන් ගහපු ගේම් එකක් බන් ඕක...:D:D:D:D:DSomebody HELP me කියලා නිකන් මිනිහෙක් පැන්න ගමන් ඩෝං ගාලා වෙඩි තියනවා:lol::lol::lol::lol::lol::lol::lol:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    ela kollek..
    warfighter eke single playyer missions madi wage nadda ban/
    1 of my favourites..
    keep it up bro..elakiri
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    udin game yatin xxx
    Crying01.gif