මගේ Game Collection එක...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14032472 said:
    මම ඕවා ගහන්නෙ නෑ. රේසින් ගේම්ස්, ඕපන් වර්ල්ඩ් ගේම්ස් තමයි මම ගහන්නෙ.:( ශිෆ්ට් 2 හොඳද? මම ඒක ගැහුවෙ නෑ:nerd::)
    හිටපං අද මගේ ගේම් කලෙක්ෂන් එක දාන්නම්.. :D
    දැන් ගෙදර යන්න හදන්නෙ මම..

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14032472 said:
    මම ඕවා ගහන්නෙ නෑ. රේසින් ගේම්ස්, ඕපන් වර්ල්ඩ් ගේම්ස් තමයි මම ගහන්නෙ.:( ශිෆ්ට් 2 හොඳද? මම ඒක ගැහුවෙ නෑ:nerd::)

    අපෝ දැන් NFS series එකම එපා වෙලා තියෙන්නේ දැන් එන ඒවා මෙලෝ රහක් නැ.. පට්ටම එක තම Underground..

    මන් නන් Warcarft ගහනවා දැන් ලෙවෙල් 78 ඉන්නේ... මේකට නන ඉතින් ගෙවන්න ඕනේ... ගහන්න..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    mata nam ithin shift hariyanne bn...eth ithin gahanav:lol::lol::lol:

    හිටපං අද මගේ ගේම් කලෙක්ෂන් එක දාන්නම්.. :D
    දැන් ගෙදර යන්න හදන්නෙ මම..

    :shocked::shocked::shocked::shocked::eek::eek::eek::eek:

    moko buwo...????:eek::eek::eek:

    :lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මම අන්තිමට ගැහුවෙ NFS Hot Pursuit World.:yes:
    and Assassins Creed Revalations ඔච්චරයි. Mafia 2ත් ගැහුවා.:yes: Shooting ගේම්ස් මට සෙට් වෙන්නෙ නෑ බං. අන්තිමටම ගැහුවෙ IGI 3ද කොහෙද ලෙවල් 3යි ගැහුවෙ එපා උනා.:( කොල්ලෙක්ගෙ ගෙදරින් COD Black Ops ගැහුවා PS3 එකක. මට නං වේදනාවක් ඒක.:D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පූස්;14032694 said:

    මට නම් ඉතින් එක ජාතියක් කියලා තේරීමක් නෑ...හොඳයි කියලා හිතෙන හැම ගේමක්ම ගහනවා,,,,:D:D:D:Dමොකෝ වේදනාවක් කිව්වෙ?
    :nerd::nerd::nerd:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මට නම් ඉතින් එක ජාතියක් කියලා තේරීමක් නෑ...හොඳයි කියලා හිතෙන හැම ගේමක්ම ගහනවා,,,,:D:D:D:Dමොකෝ වේදනාවක් කිව්වෙ?
    :nerd::nerd::nerd:

    අඩේ ඔය මිලිටරි ගේම්ස් ටික වෙලාවක් ගහද්දි ඔලුව කැරකෙනව බං. අනික මට කෝමත් Playstation Joystick එපා වෙනවා. ගෙදර කීබෝඩ් කෑල්ල අගනේය. :P :yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පූස්;14032747 said:
    අඩේ ඔය මිලිටරි ගේම්ස් ටික වෙලාවක් ගහද්දි ඔලුව කැරකෙනව බං. අනික මට කෝමත් Playstation Joystick එපා වෙනවා. ගෙදර කීබෝඩ් කෑල්ල අගනේය. :P :yes:

    සිරාවට මටත් ජෝය් එක වහ වගේ බන්...Mouse & keyboard එකෙන් දෙන්න පුලුවන් ඇට්ටි හැලෙන්න
    Patta machn....:D

    :D:D:D