too_little ge pic

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඌ ඒවා වෙලාවට දායි එතකන් ඉවසපන් සූටියො,,;)
    මම උඹට ජෝක් එකක් කියල දෙන්නද?

    ඔකේ.
    දැන් මෙහෙමයි සිං එක වෙන්නේ ඈ?
    උඹ මගේ රෙපක් කපපන් මොකක් හරි කමෙන්ට් එකක් දාල.. හරිද..?

    ඊලඟට.. මම එක මෙතැන දාන්නම්... දාල මොනා හරි කියන්නම් ආතල් එකට.

    ඊට පස්සේ උබ කෝට් කරලා ඒකට කියපං "රිදිලා :lol:" කියල... :lol: :lol: :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඃ උඹත් දන්නවද ඌ වෙලාවට දායි කියල? :lol: නැකත එනකං ද අහං උගෙන්.. ඌ බලා ඉන්නේ.. චූ කරලා නිදාගත්තොත් දැන් නරකද? නයට කඩේ යනවද නැත්තන් :P :P :P
    නැත්තන් උබත් දාපං බං.. උබටත් දැම්මකිනේ..

    තව ත්‍රෙඩ් එකක් දාපං උබත්.. කාගේ හරි ෆොටෝ දානවා කියල..
    ආතල් දීපන් බං.. දැන්නම් අමාරුයි... ෆන් මදි රන් එක ගන්න නම් කික් වෙලා එන්න මොනා හරි ක්‍රියේටිව් දෙයක් කියහන්...
    උඹ ඇනගන්නවා බන් ඒක නම් මට සිකුරුයි...:yes:වෙන මොකුත් නෙමෙයි උඹෙ පජාතික කට සහ වැඩ තමයි ඒකට හේතුව, උඹෙ වැඩවල ප්‍රතිපල වලින් කොහෙවත් ඉන්න උඹෙ නන්ගිටත් හානියක් වෙන්න පුලුවන් කියන එක මතක තියාගෙන කතාකරපන්.:eek: උඹ ඒ කෙල්ලට ඔන්ලයි ජීවිතේ ගැන කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ පුතේ ඇත්ත ජීවිතේ කියලා එකකුත් තියෙනවනේ. දැන් 17 වුනාට ජීවිතේ 17න් ඉවරවෙන්නෙ නෑ, උඹ දැන් උඩ පැන පැන හිටියට හැමදාම නන්ගිව උඹට පරිස්සම් කරන්න බෑ, මුට්ටියෙ ඉන්න කකුළුවා වගේ මහලොකු ටෝක්ස් දිදී ඉන්නෙ නැතුව නන්ගි ගැන හිතලා ඉවසපන්. :cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    pansale wala balapu ubata ohoma kiyanna ayithiyak naha neda puthe?;)anunwa hadanna issella thaman hadila hitiyoth neda hoda.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹෙ අම්*ද එහෙම කිව්වෙ?:eek:

    44J8N.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උඹ ඇනගන්නවා බන් ඒක නම් මට සිකුරුයි...:yes:වෙන මොකුත් නෙමෙයි උඹෙ පජාතික කට සහ වැඩ තමයි ඒකට හේතුව, උඹෙ වැඩවල ප්‍රතිපල වලින් කොහෙවත් ඉන්න උඹෙ නන්ගිටත් හානියක් වෙන්න පුලුවන් කියන එක මතක තියාගෙන කතාකරපන්.:eek: උඹ ඒ කෙල්ලට ඔන්ලයි ජීවිතේ ගැන කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ පුතේ ඇත්ත ජීවිතේ කියලා එකකුත් තියෙනවනේ. දැන් 17 වුනාට ජීවිතේ 17න් ඉවරවෙන්නෙ නෑ, උඹ දැන් උඩ පැන පැන හිටියට හැමදාම නන්ගිව උඹට පරිස්සම් කරන්න බෑ, මුට්ටියෙ ඉන්න කකුළුවා වගේ මහලොකු ටෝක්ස් දිදී ඉන්නෙ නැතුව නන්ගි ගැන හිතලා ඉවසපන්. :cool:
    ඉවසන්නන් රත්තරනේ... සතුටින් නං ඔබ ඉන්නේ.. පෙර කල පවක්ද මේ විඳවන්නේ?
    රිදෙනකොට කියවෙන ඒවා... :lol: යකෝ තොගේ ගල් කොල්ලගේ කට ගැන කතා කරලා වරෙන්කො මගේ කට ගැන කියවන්න? :lol: උගේ කටට වඩා ඇයි මගේ කට සැර වැඩ්යි ද? :lol: මම මෙතැනින් නතර වෙන්නේ නෑ බොල :P අද මම මේ ආතල් එකක් ගන්නවා උඹගෙන්...

    උඹ මුලදී යමර ආතල් දුන්න.. දැන් උබේ ස්වාමි පුරුෂය නැති තැන.. පා පහරට ලක් වෙනවා... :( කෙතරම් දුකක්ද පින්වත.. ශෝචනීයයි... උඹ දැන් මානසිකව වැටිලා දනිස් පොල් කට්ටෙන් නේද ඇවිදගෙන යන්නේ?

    දැන් ගිහින් ටොයිලට් වලකට ශේප් එකේ පැනපන් ලියුමක් ලියල තියල :D
    මොකද උඹල වගේ එවුන් රටට වැඩකුත් නෑ ගෑනුන්ට වැඩකුත් නෑ මට වැඩකුත් නෑනේ බං මෙලෝ රහක් නෑ ආතල් බින්දුවයි.. අපි කියල දෙන්න ඕනේ උගන්නල උඹලට අපිට ආතල් දෙන්න..
    මොකක්ද බං? කුජීතයි නේද? ඈ? කුජීතයි නේද ඒක?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :lol:ridunada puke?:lol:
    අඩෝ අඩෝ කැත වැඩේ උඹ කලේ... බලහන් බං මං මෙච්චර වෙලා ට්‍රයි ඒක දුන්න මූ ආතල් දෙන්නේ නෑ.. උඹ ආව විතරයි මූ ආතල් මැග්නට් එක උනා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉවසන්නන් රත්තරනේ... සතුටින් නං ඔබ ඉන්නේ.. පෙර කල පවක්ද මේ විඳවන්නේ?
    රිදෙනකොට කියවෙන ඒවා... :lol: යකෝ තොගේ ගල් කොල්ලගේ කට ගැන කතා කරලා වරෙන්කො මගේ කට ගැන කියවන්න? :lol: උගේ කටට වඩා ඇයි මගේ කට සැර වැඩ්යි ද? :lol: මම මෙතැනින් නතර වෙන්නේ නෑ බොල :P අද මම මේ ආතල් එකක් ගන්නවා උඹගෙන්...

    උඹ මුලදී යමර ආතල් දුන්න.. දැන් උබේ ස්වාමි පුරුෂය නැති තැන.. පා පහරට ලක් වෙනවා... :( කෙතරම් දුකක්ද පින්වත.. ශෝචනීයයි... උඹ දැන් මානසිකව වැටිලා දනිස් පොල් කට්ටෙන් නේද ඇවිදගෙන යන්නේ?

    දැන් ගිහින් ටොයිලට් වලකට ශේප් එකේ පැනපන් ලියුමක් ලියල තියල :D
    මොකද උඹල වගේ එවුන් රටට වැඩකුත් නෑ ගෑනුන්ට වැඩකුත් නෑ මට වැඩකුත් නෑනේ බං මෙලෝ රහක් නෑ ආතල් බින්දුවයි.. අපි කියල දෙන්න ඕනේ උගන්නල උඹලට අපිට ආතල් දෙන්න..
    මොකක්ද බං? කුජීතයි නේද? ඈ? කුජීතයි නේද ඒක?

    අන්න රිදිලා,, ආයෙත් ඇත්ත කියනකොට රිදිලා, මම පොයින්ට් එකට කතාකරාම මූ අපෙන් ආතල් ගන්න හැටි කියවනවා, ලොල් කෝටියයි.:lol::lol:

    කියන්න දෙයක් නැත්නම් කටවහගෙන හිටපන්කෝ ඒකත් නෑ.
    .
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අන්න රිදිලා,, ආයෙත් ඇත්ත කියනකොට රිදිලා, මම පොයින්ට් එකට කතාකරාම මූ අපෙන් ආතල් ගන්න හැටි කියවනවා, ලොල් කෝටියයි.:lol::lol:

    කියන්න දෙයක් නැත්නම් කටවහගෙන හිටපන්කෝ ඒකත් නෑ.
    .

    මචන් උඹටත් පුදුම ආසාවක් තියනවා.... අනුන්ගේ කුණුගොඩවල් වලට අත දාන්න....
    මම දාන්න කතාවක් තියනවා.
    කුණු ගොඩවල් වහල තියනකන් එක ගඳ අඩුයි කියල. හැබැයි ඉතින් අවුස්සන්න ගියොත් තවත් ගඳ ගහනවා......

    ඉතින් ඔය අනුන්ගේ වැලි අවුස්සනවා වෙනුවට වැදගත් දෙයක් කරපල්ලා....
    අනේ මන්ද....... කියල වැඩකුත් නැහැ වගේ......!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අන්න රිදිලා,, ආයෙත් ඇත්ත කියනකොට රිදිලා, මම පොයින්ට් එකට කතාකරාම මූ අපෙන් ආතල් ගන්න හැටි කියවනවා, ලොල් කෝටියයි.:lol::lol:

    කියන්න දෙයක් නැත්නම් කටවහගෙන හිටපන්කෝ ඒකත් නෑ.
    .
    Honest-killer: යේ රිද්දුව රිද්දුව හුරේ හුරේ... මම ඌව රිද්දුවා... රිද්දුවා! යේ යේ යේ! ලල්ල ලලා! ලා..! ලා!!
    happydance.gif

    Blacklist: අනේ පොන්ස්.. තෝ උඩ පැන්නට වැඩක් නෑ... මට දැනුනේ නෑ පොන්ස්.. .. තෝ හින්චය්යයි තොගේ කොලු කාරයයි මගේ නංගිට මොනා කොරන්නද? තෝ අඩු ගානේ එයාගේ නම වත් කියහන්? :lol::lol: තව ට්‍රයි කරපං
    Honest-killer:
    okay-meme-face.jpg

    Blacklist:
    6Y3U9.jpg

    :lol::lol::lol:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් උඹටත් පුදුම ආසාවක් තියනවා.... අනුන්ගේ කුණුගොඩවල් වලට අත දාන්න....
    මම දාන්න කතාවක් තියනවා.
    කුණු ගොඩවල් වහල තියනකන් එක ගඳ අඩුයි කියල. හැබැයි ඉතින් අවුස්සන්න ගියොත් තවත් ගඳ ගහනවා......

    ඉතින් ඔය අනුන්ගේ වැලි අවුස්සනවා වෙනුවට වැදගත් දෙයක් කරපල්ලා....
    අනේ මන්ද....... කියල වැඩකුත් නැහැ වගේ......!

    කුනු අදින කෙනාගෙ අතේ තමයි කුනු ගෑවෙන්නෙ. කුනු තිබ්බොත් සමාජෙම විනාශවෙනවා, ඒ හින්දා කුනු ගෑවෙන එක ගනන් ගන්නෙ නැතුව කුනු අදිනවා.

    ස්තූතියි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අන්න රිදිලා,, ආයෙත් ඇත්ත කියනකොට රිදිලා, මම පොයින්ට් එකට කතාකරාම මූ අපෙන් ආතල් ගන්න හැටි කියවනවා, ලොල් කෝටියයි.:lol::lol:

    කියන්න දෙයක් නැත්නම් කටවහගෙන හිටපන්කෝ ඒකත් නෑ.
    .

     උඹට තියෙන්නෙ මල්ලි කැපී පෙනීමේ ආසාව. හැම වෙලේම හැම තැනම ත්‍රෙඩ් අනික් පැත්තට අරන් යන්න හදනවා. ඒක කමක් නෑ.. උඹ දන්නවද උඹ ඔය රෙප් කැපුවම රිදිලා දඟලනවා කියලා කියන මනුස්සයා කවුද කියලා ? උඹල අලුත්නෙ බන් එළකිරියට. පරණ එකෙක්ගෙන් අහපන් බ්ලැකා කවුද කියලා උඹට කියලා දෙයි. හිනා යනවා බන් උඹ නොදැන උට කියන කතාවලට. මම උඹට පොඩි උපකාරයක් කරන්නම්. පුළුවන්නම් විසඳගනින්. පොඩ්ඩක් හිතලා බලපන් එළකිරියෙ එකවුන්ට් එකක් මාර්ගයෙන් මේ අපතයාගේ සේරම තොරතුරු හොයලා දාන්න සාමාන්‍ය මෙම්බර් කෙනෙක්ට පුළුවන්ද කියලා.
     
    • Like
    Reactions: Mostro
    Status
    Not open for further replies.