මම උඹට ජෝක් එකක් කියල දෙන්නද?ඌ ඒවා වෙලාවට දායි එතකන් ඉවසපන් සූටියො,,![]()
ඔකේ.
දැන් මෙහෙමයි සිං එක වෙන්නේ ඈ?
උඹ මගේ රෙපක් කපපන් මොකක් හරි කමෙන්ට් එකක් දාල.. හරිද..?
ඊලඟට.. මම එක මෙතැන දාන්නම්... දාල මොනා හරි කියන්නම් ආතල් එකට.
ඊට පස්සේ උබ කෝට් කරලා ඒකට කියපං "රිදිලා
" කියල...



උඹ ඒ කෙල්ලට ඔන්ලයි ජීවිතේ ගැන කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ පුතේ ඇත්ත ජීවිතේ කියලා එකකුත් තියෙනවනේ. දැන් 17 වුනාට ජීවිතේ 17න් ඉවරවෙන්නෙ නෑ, උඹ දැන් උඩ පැන පැන හිටියට හැමදාම නන්ගිව උඹට පරිස්සම් කරන්න බෑ, මුට්ටියෙ ඉන්න කකුළුවා වගේ මහලොකු ටෝක්ස් දිදී ඉන්නෙ නැතුව නන්ගි ගැන හිතලා ඉවසපන්.