ගේම ඉල්ලපු ADSL අද හම්බවුනා

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
යසට තියෙන ලේ ටික පුච්චගන්න එපා බං... :no: මම ඊයේ 3පාරක් කතාකලා .... SLT අක්කලාට දැන් අහන්න එපා ඇයි කතකලේ කියල ආදරේට නෙවෙයි කතාකරේ ... :P

Hotline katha karanna epa ban..ksima therumak na.regional office walinma kiyanawa Hotline eka aya danne na,eyala boru kiyanne kiyala..mama e ganath SLT CRO ekata complain kara ban..company ekak vidihata ekama vidihata kattiyama katha karanna kiyala
 
wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
Hotline katha karanna epa ban..ksima therumak na.regional office walinma kiyanawa Hotline eka aya danne na,eyala boru kiyanne kiyala..mama e ganath SLT CRO ekata complain kara ban..company ekak vidihata ekama vidihata kattiyama katha karanna kiyala

ඔය කොහොම වෙතත් මම මෙ බලං ඉන්නේ මේ මාසෙ අන්තිමට ටෙලිකොම් එකෙන් බිල මෙච්චරයි කියල කතාකරනකන් :yes:
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඔය කොහොම වෙතත් මම මෙ බලං ඉන්නේ මේ මාසෙ අන්තිමට ටෙලිකොම් එකෙන් බිල මෙච්චරයි කියල කතාකරනකන් :yes:

ai mokakda case eka ??
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
වෙලාවට කලාවට බිල වගේම සර්විස් එකත් ෆට්ටනෙ පොඩ්ඩක් වචන දෙක තුනක් අමතන්න :yes:

haha ela ela
 
මටනං 4විතර ස්පීඩ් එකක් තිබ්බේ කනෙක්ෂන් දීලා සති දෙකක් විතරයි. ඊට පස්සේ 1M විතර තිබ්බා. දැන් ඊටත් අඩුයි. නිතරම disconnect වෙනවා. අයියෝ සල්ලි.
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
කන කැස්බෑවා;14047699 said:

aiyoooo salli