යසට තියෙන ලේ ටික පුච්චගන්න එපා බං...මම ඊයේ 3පාරක් කතාකලා .... SLT අක්කලාට දැන් අහන්න එපා ඇයි කතකලේ කියල ආදරේට නෙවෙයි කතාකරේ ...
![]()
Hotline katha karanna epa ban..ksima therumak na.regional office walinma kiyanawa Hotline eka aya danne na,eyala boru kiyanne kiyala..mama e ganath SLT CRO ekata complain kara ban..company ekak vidihata ekama vidihata kattiyama katha karanna kiyala
මම ඊයේ 3පාරක් කතාකලා .... SLT අක්කලාට දැන් අහන්න එපා ඇයි කතකලේ කියල ආදරේට නෙවෙයි කතාකරේ ... 
