EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    goodmorningw.gif
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    ඔන්න දැන් අපිත් සෙට් උනා...

    ඔන්න දැන් අපිත් සෙට් උනා...බැන්ද එකත් මාර ජොලි එත් එක කොරගන්ඩ වින්ද දුක නම් වන හතුරෙක්ට වත් වෙන්ඩ ඒපා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න දැන් අපිත් සෙට් උනා...බැන්ද එකත් මාර ජොලි එත් එක කොරගන්ඩ වින්ද දුක නම් වන හතුරෙක්ට වත් වෙන්ඩ ඒපා...
    welcome_to_the_club.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේ අනාතයෝ ටික.....!!

    මෙතන හරක් වගේ ටැග් දාපු ඒවා රිපෝට් කරා..... :yes:

    දාපු උන් ටික පරිස්සම් වෙයල්ලා..... :angry:

    Joke එකට ටැග් දාන එක එකක්.... මේ දාලා තියෙන සමහරක් ටැග්, වෙනම මන්ද ඩයල් කරන වැඩ වගේ ..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙ, උඹ ඔෆිස් එකේද ? අන්න තරියාගෙ‌ ලැපා කෙල වෙලාලු..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ, උඹ ඔෆිස් එකේද ? අන්න තරියාගෙ‌ ලැපා කෙල වෙලාලු..

    205rurm.jpg

    පේනවනේ අදත් කොහෙද කියලා..... :rofl: එක දවසක් ඔෆිස් ගියොත්, අනිත් දවස ගැරේජ් එකේ..... :( තරියා මට කතා කරලා සීන් එක කිව්වා මචන්..... මම හිතන්නේ, එක්කෝ හාඩ් එක බුරුල් වෙලා.... නැත්නම් හාඩ් එකට බඩු බනිස් වෙලා..... :(

    කිරියෙම කවුදෝ දාලා තිබ්බා, අපේ ෆයිල් එක ක්ලවුඩ් ඩ්‍රයිව් එකකට වගේ දාලා තිබ්බහම, ඒක අපි අප්ඩේට් කරන කරන සැරේට, ඉබේම ක්ලවුඩ් ඩ්‍රයිව් එකෙත් අප්ඩේට් වෙන සීන් එකක්..... ඒක මොකක්ද මතක නෑ නේ..... :( ගූගල් ඩ්‍රයිව් එක වත්ද....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    205rurm.jpg

    පේනවනේ අදත් කොහෙද කියලා..... :rofl: එක දවසක් ඔෆිස් ගියොත්, අනිත් දවස ගැරේජ් එකේ..... :( තරියා මට කතා කරලා සීන් එක කිව්වා මචන්..... මම හිතන්නේ, එක්කෝ හාඩ් එක බුරුල් වෙලා.... නැත්නම් හාඩ් එකට බඩු බනිස් වෙලා..... :(

    කිරියෙම කවුදෝ දාලා තිබ්බා, අපේ ෆයිල් එක ක්ලවුඩ් ඩ්‍රයිව් එකකට වගේ දාලා තිබ්බහම, ඒක අපි අප්ඩේට් කරන කරන සැරේට, ඉබේම ක්ලවුඩ් ඩ්‍රයිව් එකෙත් අප්ඩේට් වෙන සීන් එකක්..... ඒක මොකක්ද මතක නෑ නේ..... :( ගූගල් ඩ්‍රයිව් එක වත්ද....??
    කැලයක් අස්සෙද බං ඔය ගැරෙජ් එක තියෙන්නෙ‌? :eek:

    cloud drive වලට ගෙවන්න ඕනෙනෙ ? drop box වගේ නං තියනවා auto update වෙන. හැබැයි ඒ හැම එකකටම දාන්න පුලුවං file types තියනවා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න දැන් අපිත් සෙට් උනා...බැන්ද එකත් මාර ජොලි එත් එක කොරගන්ඩ වින්ද දුක නම් වන හතුරෙක්ට වත් වෙන්ඩ ඒපා...
    :):cool:
    welcome....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැලයක් අස්සෙද බං ඔය ගැරෙජ් එක තියෙන්නෙ‌? :eek:

    cloud drive වලට ගෙවන්න ඕනෙනෙ ? drop box වගේ නං තියනවා auto update වෙන. හැබැයි ඒ හැම එකකටම දාන්න පුලුවං file types තියනවා..

    :shocked: අපි කැමති ඕනාම ෆෝමැට් එකක ෆයිල් දාන්න බැරිද....?? Google Drive එක Drop Box එකට වඩා හොද නැද්ද....?? Drop Box එකේ ඉදන්ම ෆයිල් එකක වැඩ කරහම, හිටි ගමන් සේව් කරද්දි කේස් එනවා නේද....??

    කැලේක නෙවේ බං.... බාසාගේ ගෙවල් පිටිපස්සේ හෙවනට වෙන්න දාගත්තා...... :yes: දැන් 16 ට්‍රිපට අවුලක් නෑ..... දවල් 1ට උනත් පිටත් වෙන්න පුලුවන්..... මේ බස් එක හදන එකනේ එදාට දාගෙන තිබ්බේ...... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    205rurm.jpg

    පේනවනේ අදත් කොහෙද කියලා..... :rofl: එක දවසක් ඔෆිස් ගියොත්, අනිත් දවස ගැරේජ් එකේ..... :( තරියා මට කතා කරලා සීන් එක කිව්වා මචන්..... මම හිතන්නේ, එක්කෝ හාඩ් එක බුරුල් වෙලා.... නැත්නම් හාඩ් එකට බඩු බනිස් වෙලා..... :(

    කිරියෙම කවුදෝ දාලා තිබ්බා, අපේ ෆයිල් එක ක්ලවුඩ් ඩ්‍රයිව් එකකට වගේ දාලා තිබ්බහම, ඒක අපි අප්ඩේට් කරන කරන සැරේට, ඉබේම ක්ලවුඩ් ඩ්‍රයිව් එකෙත් අප්ඩේට් වෙන සීන් එකක්..... ඒක මොකක්ද මතක නෑ නේ..... :( ගූගල් ඩ්‍රයිව් එක වත්ද....??
    පවර් කරනවද...:rolleyes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: අපි කැමති ඕනාම ෆෝමැට් එකක ෆයිල් දාන්න බැරිද....?? Google Drive එක Drop Box එකට වඩා හොද නැද්ද....?? Drop Box එකේ ඉදන්ම ෆයිල් එකක වැඩ කරහම, හිටි ගමන් සේව් කරද්දි කේස් එනවා නේද....??

    කැලේක නෙවේ බං.... බාසාගේ ගෙවල් පිටිපස්සේ හෙවනට වෙන්න දාගත්තා...... :yes: දැන් 16 ට්‍රිපට අවුලක් නෑ..... දවල් 1ට උනත් පිටත් වෙන්න පුලුවන්..... මේ බස් එක හදන එකනේ එදාට දාගෙන තිබ්බේ...... :)
    google drive වලට web interface එකේ නං file types දීලා තියනවා. dropbox වැඩික පාවිචච්චියක් නෑ. ඒ හින්දා ලෙඩ තියනවාද දන්නෙ නෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    google drive වලට web interface එකේ නං file types දීලා තියනවා. dropbox වැඩික පාවිචච්චියක් නෑ. ඒ හින්දා ලෙඩ තියනවාද දන්නෙ නෑ..

    Dropbox එකේ ඉස්සර නම් එහෙම අවුල් තිබ්බා..... :( දැන් කොහොමද දන්නේ නෑ.... :no: මෙහෙම එකක් හෙව්වේ, තරියයි මමයි පාවිච්චි කරන, බිල් සොෆ්ට්වෙයා එකේ ඩේටා ෆයිල් එක මේවගේ එකක සේව් කරන්න බලන්න..... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...:yes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dropbox එකේ ඉස්සර නම් එහෙම අවුල් තිබ්බා..... :( දැන් කොහොමද දන්නේ නෑ.... :no: මෙහෙම එකක් හෙව්වේ, තරියයි මමයි පාවිච්චි කරන, බිල් සොෆ්ට්වෙයා එකේ ඩේටා ෆයිල් එක මේවගේ එකක සේව් කරන්න බලන්න..... :yes:
    dropbox වලට ඒ වැඩේ නං පුලුවන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...:yes::rolleyes:
    කීබොඩ් එකේ කෑලි අඩු නැති එකක්.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් මේ කියන විදිහට තරි අයියට පොඩි පාවිච්චි කරපු ලැපක අවශ්‍යතාවයක් තියෙනවා වගේ...:yes::rolleyes:
    බොරදියේ මාළු බෑම......;)
     
    Status
    Not open for further replies.