David Attenborough කිව්වම documentaries බලන කට්ටිය දන්නවනේ කවුද කියලා...David වැඩිපුරම ප්රසිද්ධ උනේ BBC LIFE වගේ documentaries වලින්..ඒ වගේම Attenborough දායක උන හැම documentary එකක් ම වගේ ගොඩක් සාර්ථක උනා....David Attenborough ඉපදිලා තියෙන්නෙ 1926 මැයි 26 වෙනිදා...දැන් වයස අවුරුදු 86 ක්..මම අද කියන්න යන්නෙ David Attenborough කරපු අලුත්ම documentary ගැන...මේක නිශ්පාදනය කිරීම සදහා දැනට තියෙන අලුත්ම තාක්ෂණය බාවිතා කරා කියලා තමයි මේ අය කියන්නෙ..ඒක ගැන මේක බැලුවට පස්සෙ දැනගන්න පුලුවන්...මේකෙ නම තමයි..
Kingdom of Plants 3D (2012)
මේ වැඩසටහන් මාලාව මගින් ශාක ලෝකය ගැන ඉතාමත් ආකර්ශනීය සහ සියුම් ආකාරයට සොයාබැලීමක් සිදු කරනවා...මෙය සම්පූර්ණයෙන් රූපගත කරලා තියෙන්නෙ Royal Botanic Gardens, Kew කියන ස්තානයේ..
මේ සදහා වසරකට අධික කාලයක් ගතවුනා කියලා තමයි සදහන් වෙන්නෙ...මේක නිකුත් උනේ කොටස් තුනක් ලෙස..
1 "Life in the Wet Zone" 26 May 2012
මේ කොටසේදි මුලින්ම ජලාශ්රිත ප්රදේශවල ශාක වල පැතිරී යාම පැහැදිලි කරනවා...
2 "Solving the Secrets" 2 June 2012
මේ කොටසේදි ශාක වල ප්රජනන කටයුතු සිද්දවෙන ආකාරය ලස්නට පැහැදිලි කරලා තියෙනවා...
3 "Survival" 9 June 2012
මෙකෙදි ශාක තමන් ජීවත් වෙන පරිසරයට අනුවර්තනය වෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි කරලා තියනවා
TRAILER
DOWNLOAD 5GB
http://thepiratebay.se/torrent/7307....Kingdom.of.Plants.Part.One.2012.1080i.HDTV.x
http://thepiratebay.se/torrent/7333....Kingdom.of.Plants.Part.2.1080p.HDTV.x264-FiS
http://thepiratebay.se/torrent/7350....Kingdom.of.Plants.Part.3.1080p.HDTV.x264-FiS
DOWNLOAD 3D Blu ray ( for 3D TV & 3D monitors ....17 GB)
http://thepiratebay.se/torrent/7482...2012.3D.H-SBS.1080p.Bluray.x264.zm_[PublicHD]

Last edited: