ශාක රාජධානිය

thomian

Well-known member
  • May 20, 2011
    12,270
    17,180
    113
    David Attenborough කිව්වම documentaries බලන කට්ටිය දන්නවනේ කවුද කියලා...David වැඩිපුරම ප්‍රසිද්ධ උනේ BBC LIFE වගේ documentaries වලින්..ඒ වගේම Attenborough දායක උන හැම documentary එකක් ම වගේ ගොඩක් සාර්ථක උනා....David Attenborough ඉපදිලා තියෙන්නෙ 1926 මැයි 26 වෙනිදා...දැන් වයස අවුරුදු 86 ක්..මම අද කියන්න යන්නෙ David Attenborough කරපු අලුත්ම documentary ගැන...මේක නිශ්පාදනය කිරීම සදහා දැනට තියෙන අලුත්ම තාක්ෂණය බාවිතා කරා කියලා තමයි මේ අය කියන්නෙ..ඒක ගැන මේක බැලුවට පස්සෙ දැනගන්න පුලුවන්...මේකෙ නම තමයි..

    Kingdom of Plants 3D (2012)

    newspost_kop_image_v2.jpg


    මේ වැඩසටහන් මාලාව මගින් ශාක ලෝකය ගැන ඉතාමත් ආකර්ශනීය සහ සියුම් ආකාරයට සොයාබැලීමක් සිදු කරනවා...මෙය සම්පූර්ණයෙන් රූපගත කරලා තියෙන්නෙ Royal Botanic Gardens, Kew කියන ස්තානයේ..

    Kew.jpg



    මේ සදහා වසරකට අධික කාලයක් ගතවුනා කියලා තමයි සදහන් වෙන්නෙ...මේක නිකුත් උනේ කොටස් තුනක් ලෙස..



    1 "Life in the Wet Zone" 26 May 2012

    මේ කොටසේදි මුලින්ම ජලාශ්‍රිත ප්‍රදේශවල ශාක වල පැතිරී යාම පැහැදිලි කරනවා...

    2 "Solving the Secrets" 2 June 2012

    මේ කොටසේදි ශාක වල ප්‍රජනන කටයුතු සිද්දවෙන ආකාරය ලස්නට පැහැදිලි කරලා තියෙනවා...

    3 "Survival" 9 June 2012

    මෙකෙදි ශාක තමන් ජීවත් වෙන පරිසරයට අනුවර්තනය වෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි කරලා තියනවා



    8ad587a1375ff33a013760275f9d005c.jpg


    Kingdom-of-Plants-Promo-2.jpg



    Kingdom-of-Plants-Episode-1-3-EXTRA_LARGE_WIDE-to-LARGE_WIDE.jpg



    TRAILER






    DOWNLOAD 5GB


    http://thepiratebay.se/torrent/7307....Kingdom.of.Plants.Part.One.2012.1080i.HDTV.x

    http://thepiratebay.se/torrent/7333....Kingdom.of.Plants.Part.2.1080p.HDTV.x264-FiS

    http://thepiratebay.se/torrent/7350....Kingdom.of.Plants.Part.3.1080p.HDTV.x264-FiS


    DOWNLOAD 3D Blu ray ( for 3D TV & 3D monitors ....17 GB)

    http://thepiratebay.se/torrent/7482...2012.3D.H-SBS.1080p.Bluray.x264.zm_[PublicHD]



     
    Last edited: