Joomla Theme udawwak one ban

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mata menna meh wage theme ekak hoyala deepanko 2.5 walata :( site akak hadanna one joomla walin. ADO dannema natuwa 2000kut gahala :lol: hah haha

    JrUY2.png
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බොරලුගොඩ මහතා;14047792 said:

    තෑන්ක්ස් ගසාලි :) රෙප් දෙන්න බෑද කොහෙද පස්සෙ දෙන්නම් මචන්
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ආ හරි. රෙප් දුන්නා ගසාලි. :D

    අඩෝ මම ගසාලි නෙමෙය් බං.. :no::no: තොපිට කී සැරයක් කියන්නද.. :growl::growl: ගසාලි ඉන්නේ සවුදි වල.. මම ඉන්නෙ දුබාය් වල..:yes::yes: උඹලට සවුදි IP Address එකටය් දුබාය් IP address එකටය් වෙනස තේරෙන්නේ නැද්ද.. :confused::confused:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බොරලුගොඩ මහතා;14047827 said:
    අඩෝ මම ගසාලි නෙමෙය් බං.. :no::no: තොපිට කී සැරයක් කියන්නද.. :growl::growl: ගසාලි ඉන්නේ සවුදි වල.. මම ඉන්නෙ දුබාය් වල..:yes::yes: උඹලට සවුදි IP Address එකටය් දුබාය් IP address එකටය් වෙනස තේරෙන්නේ නැද්ද.. :confused::confused:

    ඉතින් හරි සරළයිනෙ. ඉස්සර ගසාලි සවුදිවල හිටියා. ඉන් පස්සෙ වීසයි ටිකටුයි අරගෙන ප්ලේන් එකක නැගලා ඇවිත් දුබායිවලින් බැස්සා. :D

    mage unusum subapathum posts 2k venuven :D

    http://scriptmafia.org
    http://www.riptemplates.com

    oya vage site vala Joomla News Template kiyala search karanna. oyaa hoyana eeva oonatharum ai.

    එළස් ලොක්කා. හොයාගන්න නැහැනෙ. ස්ක්‍රිප්ට් මාෆියා එකේ එන්නේ අළුත් තාලෙ ඒවා. මේක පරණ තාලේ සරළ එකක් වෙන්නයි ඕන.

    ඒක අඵත් පාටයිනෙ මචෝ මොඩිෆයි කරන්න දෙනවද බලමු.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඉතින් හරි සරළයිනෙ. ඉස්සර ගසාලි සවුදිවල හිටියා. ඉන් පස්සෙ වීසයි ටිකටුයි අරගෙන ප්ලේන් එකක නැගලා ඇවිත් දුබායිවලින් බැස්සා. :D

    වැරදි.. මේ මගේ පලවැනි මැදපෙරදිග ගමනය්.. මම දුබාය් හැරෙන්න වෙන කොහේවත් ඉදලා නැ..ගසාලි තාම එලකිරියේ ඉන්නවා.. හැබෙය් වෙන නමකින්.. ඒත් ඒ මම නෙමෙය්..මම සාමනයෙන් බොරු කියන්නේද නැත.. ;)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බොරලුගොඩ මහතා;14047912 said:
    වැරදි.. මේ මගේ පලවැනි මැදපෙරදිග ගමනය්.. මම දුබාය් හැරෙන්න වෙන කොහේවත් ඉදලා නැ..ගසාලි තාම එලකිරියේ ඉන්නවා.. හැබෙය් වෙන නමකින්.. ඒත් ඒ මම නෙමෙය්..මම සාමනයෙන් බොරු කියන්නේද නැත.. ;)

    එහෙනම් කොච්චර හොඳද ගසාලි. බොරු කියන එක හරාම්ද කොහෙද :rolleyes: