බොරලුගොඩ මහතා;14047792 said:bump
රෙප් දෙන්න බෑද කොහෙද පස්සෙ දෙන්නම් මචන්ආ හරි. රෙප් දුන්නා ගසාලි.![]()

තොපිට කී සැරයක් කියන්නද.. 
ගසාලි ඉන්නේ සවුදි වල.. මම ඉන්නෙ දුබාය් වල..
උඹලට සවුදි IP Address එකටය් දුබාය් IP address එකටය් වෙනස තේරෙන්නේ නැද්ද.. 


බොරලුගොඩ මහතා;14047827 said:අඩෝ මම ගසාලි නෙමෙය් බං..තොපිට කී සැරයක් කියන්නද..
ගසාලි ඉන්නේ සවුදි වල.. මම ඉන්නෙ දුබාය් වල..
උඹලට සවුදි IP Address එකටය් දුබාය් IP address එකටය් වෙනස තේරෙන්නේ නැද්ද..
![]()

mage unusum subapathum posts 2k venuven
http://scriptmafia.org
http://www.riptemplates.com
oya vage site vala Joomla News Template kiyala search karanna. oyaa hoyana eeva oonatharum ai.
ඉතින් හරි සරළයිනෙ. ඉස්සර ගසාලි සවුදිවල හිටියා. ඉන් පස්සෙ වීසයි ටිකටුයි අරගෙන ප්ලේන් එකක නැගලා ඇවිත් දුබායිවලින් බැස්සා.![]()

බොරලුගොඩ මහතා;14047912 said:වැරදි.. මේ මගේ පලවැනි මැදපෙරදිග ගමනය්.. මම දුබාය් හැරෙන්න වෙන කොහේවත් ඉදලා නැ..ගසාලි තාම එලකිරියේ ඉන්නවා.. හැබෙය් වෙන නමකින්.. ඒත් ඒ මම නෙමෙය්..මම සාමනයෙන් බොරු කියන්නේද නැත..![]()
