EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එතකොට අහපන් ඔයා ටොයිලට් යන්නෙත් මාත් එක්කද කියලා........ මෙහෙම ඇසීමේ ප්‍රතිපල වශයෙන් සතියක් විතර කතා නොකර සිටිනු ඇත..... (අත්දැකීම් ඇත.....)
    ෂොපින් යන එකයි ටොයිලට් යන එකයි දෙකම එකයිද ඇහුවොත් එහෙම..මම ලිඳට ජබොක්...:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෂොපින් යන එකයි ටොයිලට් යන එකයි දෙකම එකයිද ඇහුවොත් එහෙම..මම ලිඳට ජබොක්...:lol::lol:
    දෙකෙන්ම වෙන්නෙ සුද්ද වෙන එක හින්ඳා දෙකම එකයි කියපං බං :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම උන් 7000 ගහන්න රැකගෙන ඉන්නවා වගේ.. :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෂොපින් යන එකයි ටොයිලට් යන එකයි දෙකම එකයිද ඇහුවොත් එහෙම..මම ලිඳට ජබොක්...:lol::lol:

    මමනම් එදා කිව්වේ මට දෙකම එකයි වෙනසක් නෑ කියලා........ උඹත් එහෙමම කියපන්.......

    දෙකෙන්ම වෙන්නෙ සුද්ද වෙන එක හින්ඳා දෙකම එකයි කියපං බං :D

    :lol::yes::yes::yes::yes::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල කියන ඒවා කලොත් එහෙම මම කොහොමත් ලිඳේ තමා...:lol::lol:

    මල්ලි අපි කියන ඒවා කරොත් උඹයි එයයි දෙන්නම ලිඳේ තමයි වෙඩිම ගන්නෙත් අපිට පිං දිදී හරිය......... :):):lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉන්නවා ටීටර්......... :):)



    මොකක්ද 7000 ගහන සීන් ඒක.........? :eek:
    ඔය ලොගුව ගලවලා ඇස් ඇරලා බලපං. එතකොට පෙනෙයි :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල්ලි අපි කියන ඒවා කරොත් උඹයි එයයි දෙන්නම ලිඳේ තමයි වෙඩිම ගන්නෙත් අපිට පිං දිදී හරිය......... :):):lol:
    වගා ලිඳකටත් වඩා ලොකු ලිඳක් හොයාගන්න වෙයි.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    7000-w1.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං නෝනා මහත්තයා මුටත් වඩා සයිස්ද......? :lol::lol::lol:
    මුගෙ සයිස් එකටම වගා ලිඳ ෆුල්.. දෙන්නාම දාන්න ඊටත් ලොකු එකක් ඕනෙ.. :lol:
     
    Status
    Not open for further replies.