යෝෂිතලට ලක්ෂ දාහක රේසින් කාර් ගෙනෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යෝෂිතලට ලක්ෂ දාහක රේසින් කාර් ගෙනෙයි

රේගුවටද වංචාව කරමින් රාජපක්ෂ පුතුන්ට ලක්ෂ දාහක රේසිං කාර්
2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 14:48
0 Comments
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)


lamborghini01-lankatruth.jpg
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (
Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.
භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු මුදල් ලෙස රුපියල් 2,500/= ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත.
ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට‍්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin - 3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady - 3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500 CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි.
එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.
පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන් ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන් පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ අරමුණෙන් බවද ඔවුහු පවසති.

01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)
02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)
03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)
04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00)
 
  • Like
Reactions: ගමයා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අනේ මේ දුප්පත් අපේ සල්ලි නේද හිතක් පපුවක් නැතිව නාස්ති කරන්නේ.
 
  • Like
Reactions: jds2012

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔව් බන් අර මර්වින් කාරයත් කියලා තිබ්බ උගෙ කුඩුකාර පුත්‍රරත්නයටත් එකක් ගෙනත් දෙනවයි කියලා. වටේ හිටපු උගේම ආධාරකාරයො අහපි සල්ලි කොහෙන්ද කියලා. මේකා කියනව ඒවා මගෙ සල්ලි කියලා. ඌ වගේ නූගත් හරකෙක්ට කොහෙන් එනවද දන්නෑ ලබ්බෙ ගිණි ගන්න සල්ලි. අසරණ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි. රනිල් වික්‍රමසිංහ මහතාටනම් ලමයි නැති නිසා හොඳයි. ඒ නිසා එතුමාට බය නැතුව චන්දය දීලා ජනාධිපති තනතුරට පත් කරන්න පුළුවන්. ඒක නිසා ඊලඟ චන්දයේදී ඔයාලා හැමෝම රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන්න. :D
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අනේ මේ දුප්පත් අපේ සල්ලි නේද හිතක් පපුවක් නැතිව නාස්ති කරන්නේ.

    උන්ට කොහෙද බන් හිතක් පපුවක් තියෙන්නෙ. හිතක් සහ හොඳ පපුවක් තියෙන නායකයෙක් තමා රනිල් වික්‍රමසිංහ මහතා කියන්නෙ. :) බටලන්දෙදි අහින්සක තරුණ දරුවොන්ට එතුමා එතුමාගෙ හිත සහ පපුව දෙකම පෙන්නපු හැටි දේශපාලන ඉතිහාසය දන්න හැමෝම දන්නවා. එතුමා දේශපාලනයේ දෙවියෙක්!
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සුබ අනාගතයක් පුතාලා.
    පාන් නැත්තන් රේස් කාර් කාපල්ලා :P

    සුබ අනාගතයක් පුතාලා.
    පාන් නැත්තන් රේස් කාර් කාපල්ලා :P

    ඊලඟ පරම්පරාවට ඉන්න රටකුත් මුන් නැති කරනව. තව අවුරුදු විස්සක් විතර ගියාම මචන්ලා මුන් රටේ ඉඩම් විකුණන්නත් පටන් ගන්නව. දැනට කරනවා වගේ නෙවෙය් එළිපිට. මුන්ම නීති සංශෝධනය කරලා ඒක ලීගල් කරගනීවි. අපි භාවිත නොකරන ඉඩම් රටේ සෞභාග්‍යමත් අනාගතය උදෙසා ආයෝජනය කරනවා කියලා අයිටීඑන් එකෙයි එස්එල්ආර්සී එකෙයි කියයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    . රනිල් වික්‍රමසිංහ මහතාටනම් ලමයි නැති නිසා හොඳයි. ඒ නිසා එතුමාට බය නැතුව චන්දය දීලා ජනාධිපති තනතුරට පත් කරන්න පුළුවන්. ඒක නිසා ඊලඟ චන්දයේදී ඔයාලා හැමෝම රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන්න. :D
    ඔයාට දැන් තියෙන ප්‍රශ්නේ රනිල් මහත්තයට ලමයෙක් නැති එකද? මෙච්චර මිනිසුන්ට හෙන වැදිලා පාන් කියාගන්න බැරුව ඉන්නවා.ඒවට වඩා රනිල්ගේ බබා ගැන කතා කරනවා.:lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔයාට දැන් තියෙන ප්‍රශ්නේ රනිල් මහත්තයට ලමයෙක් නැති එකද? මෙච්චර මිනිසුන්ට හෙන වැදිලා පාන් කියාගන්න බැරුව ඉන්නවා.ඒවට වඩා රනිල්ගේ බබා ගැන කතා කරනවා.:lol:

    :eek: සහෝ මෝඩ කතා කියන්න එපා. එතුමාට ළමයි නැති නිසා තමයි මම කියන්නෙ එතුමාව පත්කළ යුතුයි කියලා. එතුමාට හොරකම් කරන්න හේතුවක් නෑ. පොදිගහලා දෙන්න දරුවො නැහැ. ඒක නිසා එතුමා හොඳින්ම ගැලපෙනවා ජනාධිපති තනතුරට. එතුමා බටලන්දෙ තරුණ දරුවො පුනරුත්තාපනය කරපු හැටියට වත්මන් තරුණ පරපුරට එතුමා ලබ්බෙ ගිණි නෙවෙයි... ටයිටැනික් නැවු පිටින් ගෙනැත් බස්සයි. එතුමා ඒකාලෙ තරුණ පරපුර වෙනුවෙන් කළේ එහෙමයි අද බලය දුන්නොත් කරන්නෙ මෙහෙමයි.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ඊලඟ පරම්පරාවට ඉන්න රටකුත් මුන් නැති කරනව. තව අවුරුදු විස්සක් විතර ගියාම මචන්ලා මුන් රටේ ඉඩම් විකුණන්නත් පටන් ගන්නව. දැනට කරනවා වගේ නෙවෙය් එළිපිට. මුන්ම නීති සංශෝධනය කරලා ඒක ලීගල් කරගනීවි. අපි භාවිත නොකරන ඉඩම් රටේ සෞභාග්‍යමත් අනාගතය උදෙසා ආයෝජනය කරනවා කියලා අයිටීඑන් එකෙයි එස්එල්ආර්සී එකෙයි කියයි.

    අනේ අපේ ආඩම්බරකාර තාත්තට ජය වේවහ් :nerd:
     

    Manujaya.manu

    Member
    Nov 24, 2009
    1
    0
    0
    anee pala.. ai ude thattha reeguweda wada... ahema wahana genalla nam SIRASA TV ake nokiyaa ideeda... anee mee uba palaya aluth auruddata boru kiyana tharageta aniwaaa palaveni thena ganna puluwan....
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    api ithin marenakan 9-5 wenakan office ekaka pu** didi sochamak hoyagena marenakan sihina mawa mawa innawa
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාට දැන් තියෙන ප්‍රශ්නේ රනිල් මහත්තයට ලමයෙක් නැති එකද? මෙච්චර මිනිසුන්ට හෙන වැදිලා පාන් කියාගන්න බැරුව ඉන්නවා.ඒවට වඩා රනිල්ගේ බබා ගැන කතා කරනවා.:lol:
    දැන් උඹටත් කන්න නැද්ද?:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    api ithin marenakan 9-5 wenakan office ekaka pu** didi sochamak hoyagena marenakan sihina mawa mawa innawa

    1000% ක් එකඟයි උඹේ කතාවට....... මේ යන විදියට අපිට කවදාවත් ඉතුරු කරලා වාහනයක් ගන්න ලැබෙන්නේ නෑ...... එක්කෝ ලොතරැයි පිහිට තමයි..... නැත්නම් රොබරියක් දීලා සල්ලි හොයාගන්න තමයි වෙන්නේ.........