යෝෂිතලට ලක්ෂ දාහක රේසින් කාර් ගෙනෙයි

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උන්ට කොහෙද බන් හිතක් පපුවක් තියෙන්නෙ. හිතක් සහ හොඳ පපුවක් තියෙන නායකයෙක් තමා රනිල් වික්‍රමසිංහ මහතා කියන්නෙ. :) බටලන්දෙදි අහින්සක තරුණ දරුවොන්ට එතුමා එතුමාගෙ හිත සහ පපුව දෙකම පෙන්නපු හැටි දේශපාලන ඉතිහාසය දන්න හැමෝම දන්නවා. එතුමා දේශපාලනයේ දෙවියෙක්!

    :yes: :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;14056345 said:
    anatha wela inne kauda kiyala penawa:lol:

    ridena magulak newe ban...ohoma wihulwuwath danna epa..ubata terenne ne attata minissu asarana wunama widina duka..it's a sin

    උන්ගේ රටනේ මචන්ලා.. අපි ඉතින් සදා දුකෙන් තමයි, රජ කුමාරවරු ශෝ එක දානකොට අපි ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ.. අනේ මන්දා මචන්ලා.. පාන් කෑල්ලක් කාල නිදා ගම්මු..

    ඇයි මචං අපි මේවා බල බල හූල්ල හූල්ල ඉන්නේ. හම්බයෝ ගැන කියව කියව ඉන්න උන්ට( එක හොද වැඩක් හරිද- ඔක්කොටම කලින් ඕකුන්ව control කරන්න ඕනේ) මේවට විරුද්දව මොකුත් කරන්න බැරිද??
    මෙහෙම ගියොත් කවදාවත් අහිංසක මිනිස්සුන්ට ඔලුව උස්සන්න වෙන්නේ නෑ. උන් හැමදාම පාන් ගෙඩිය Rs. 2 කින් වැඩි උනහම හූල්ල හූල්ල ඉදිවී .

    කියන හැටිය මුන් සේරටම කන්න පාන් කෑල්ලක්වත් නෑ,, ඒත් ඉනටනෙට් එකට ඇවිත් පෝස්ට් දානවා,, පලයව් බන් යන්න, තොපිට සල්ලි තියෙනවා එහෙම නැත්නම් නෙට් එන්නෙ කොහොමද? ඒ ඇවිත් කරන්නෙ හාල්පාරු පක්ෂෙකට කඩේ යන එක විතරයි. මුන් දුප්පත්තු වෙනුවෙන් කතාකරනවා කියලා වැරදිලාවත් හිතන්න හොඳ නෑ.:D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මේපාර ගොඩක් ප්‍රවීණ තරග කරුවෝ CNR එකට එන්නේ නෑ. එතනත් ලොකු කැපිල්ලක් යනවා. තව ටික දවසක් යනකොට ලංකාවේ අංක එකේ මෝටර්රථ ධාවන ශුරයත් මැදමුලනෙන්ම බිහිවෙයි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේපාර ගොඩක් ප්‍රවීණ තරග කරුවෝ CNR එකට එන්නේ නෑ. එතනත් ලොකු කැපිල්ලක් යනවා. තව ටික දවසක් යනකොට ලංකාවේ අංක එකේ මෝටර්රථ ධාවන ශුරයත් මැදමුලනෙන්ම බිහිවෙයි.
    :eek::eek:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    ගොඩක් උන්ට මම කියන දේ තේරෙන්නෙ නෑ බන්. ඔක්කොම තරුණ උන්නෙ. උන් බයිනව උඹ කඩේ යනව රනිල් මහතාට කියල. ඉහි ඉහි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    20121214182354.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගවිනිසුරුතුමියට නෝනා,බේබී කියපු බූරූවාගේ ලෝ කබාය ගැලවෙයි.
     
    • Like
    Reactions: ruwanjrc

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උන්ට කොහෙද බන් හිතක් පපුවක් තියෙන්නෙ. හිතක් සහ හොඳ පපුවක් තියෙන නායකයෙක් තමා රනිල් වික්‍රමසිංහ මහතා කියන්නෙ. :) බටලන්දෙදි අහින්සක තරුණ දරුවොන්ට එතුමා එතුමාගෙ හිත සහ පපුව දෙකම පෙන්නපු හැටි දේශපාලන ඉතිහාසය දන්න හැමෝම දන්නවා. එතුමා දේශපාලනයේ දෙවියෙක්!

    :no::no:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    කියන හැටිය මුන් සේරටම කන්න පාන් කෑල්ලක්වත් නෑ,, ඒත් ඉනටනෙට් එකට ඇවිත් පෝස්ට් දානවා,, පලයව් බන් යන්න, තොපිට සල්ලි තියෙනවා එහෙම නැත්නම් නෙට් එන්නෙ කොහොමද? ඒ ඇවිත් කරන්නෙ හාල්පාරු පක්ෂෙකට කඩේ යන එක විතරයි. මුන් දුප්පත්තු වෙනුවෙන් කතාකරනවා කියලා වැරදිලාවත් හිතන්න හොඳ නෑ.:D

    ඈ බොල ගොබ්බයො, තෝ හිතන් ඉන්නේ මෙතන ඇවිත් පෝස්ට් දාන උන් ටික විතරයි මේ රටේ ඉන්නේ කියලද? ගොනා උනාට කමක්නෑ උම්බෑ කියන්නෙපා.
    අනික දැන් තෝ හෙලුවෙන්ම කඩේ යන පක්ෂේ හොඳයිද?
    තොට ඕනේ පුකක් තෝ හිතාගනින්,ඒත් තොගේ ගොබ්බ පොස්ට් වලින් පේනනෙ තෝ තවම ජොබ් එකක්වත් නොකරන දෙමවුපියන්ගේ පින් බත් ගිලින නිකමෙක් කියල විතරයි. :lol:
    උඹත් හම්බකරලා වියදම් කරන්න පටන් ගත්ත දවසක උඹට ඕක තේරෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඈ බොල ගොබ්බයො, තෝ හිතන් ඉන්නේ මෙතන ඇවිත් පෝස්ට් දාන උන් ටික විතරයි මේ රටේ ඉන්නේ කියලද? ගොනා උනාට කමක්නෑ උම්බෑ කියන්නෙපා.
    අනික දැන් තෝ හෙලුවෙන්ම කඩේ යන පක්ෂේ හොඳයිද?
    තොට ඕනේ පුකක් තෝ හිතාගනින්,ඒත් තොගේ ගොබ්බ පොස්ට් වලින් පේනනෙ තෝ තවම ජොබ් එකක්වත් නොකරන දෙමවුපියන්ගේ පින් බත් ගිලින නිකමෙක් කියල විතරයි. :lol:
    උඹත් හම්බකරලා වියදම් කරන්න පටන් ගත්ත දවසක උඹට ඕක තේරෙයි.

    හොක් හෝක්. දවසේ පොස්ට් එක මචන්. :lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නයිට් රෙස් වලට වියදම් වූ මුදල් පියවා ගැනීම සඳහා ඔක්ටෙන් 90 පෙට්‍රල් ලීටරයක මිල අද (15) සිට ක්‍රියාත්මකවන පරිදි රුපියල් 10කින් වැඩිකර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. ඒ අනුව අද සිට රුපියල් 159 වැනි සාධාරණ මිලකට ඔබට පෙට්‍රල් ලබා ගත හැකි අතර මේ දිනවල පැවැත්වෙන ජාතික මහා නයිට් රෙස් තරගාවලියට පුතා ගෙන්වන ලද කාර්ද අතුළුව අනිකුත් රෙසින් කාර වලට 95 ගහන නිසා නයිට් රෙස් අවසන් වනතුරු ඔක්ටෙන් 95 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදු නොකරන බව මහත් ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නයිට් රෙස් වලට වියදම් වූ මුදල් පියවා ගැනීම සඳහා ඔක්ටෙන් 90 පෙට්‍රල් ලීටරයක මිල අද (15) සිට ක්‍රියාත්මකවන පරිදි රුපියල් 10කින් වැඩිකර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. ඒ අනුව අද සිට රුපියල් 159 වැනි සධාරණ මිලකට ඔබට පෙට්‍රල් ලබා ගත හැකි අතර නයිට් රෙස් අවසන් වනතුරු ඔක්ටෙන් 95 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදු නොකරන බව මහත් ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.

    :lol: