ආගම්_4ක_ඉගැන්වීම් . . .

Dec 15, 2012
560
36
0
රස්තා;14062683 said:
“නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු “

“මුසල්මානුවන්ගේ ශුද්ධවූ කුරානය මුස්ලිම් නොවන්නන් දුටුතැන මරා දමන්න නියෝග කරයි” (අල්කුරණය 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය) මෙය - කට් පේස්ට් සහ කොපි පේස්ට් කාරයින්ගේ වැඩකි.

දුටුතැන මරනු!
Copy-paste-2.jpg

මෙම ලිපිය ලියන්නට මා අදහස් කලේ වර්තමානයේ විශාල පිරිසක් කිසිම අනුදැනුමකින් තොරව මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල පලවන ඕනෑම දෙයක් එලෙසින්ම විශ්වාස කර එය පතුරුවා හැරීමට පටන්ගෙන් ඇති නිසාය.

අද මෙය විලාසිතාවක් නැත්නම් නැඹුරුවක් Trend බවට පත්වී අවසන්ය. මෙහි ඉතාම භයානක තත්වය වන්නේ සමහර ආගම්බේදවාදීන් මෙය අවස්ථාව කර ගෙන ඔවුන්ගේ සුපුරුදු සුදුව තව දුරටත් දෙගුණ තෙගුණ කර ඔවුන්ගේ පිලට මැටි ඔළුගෙඩි එකතු කරමින් සිටීමයි.

මෙවැනි කට් පේස්ට් සහ කොපි පේස්ට් (Cut Paste & Copy Paste) කාරයන්ගේ නුතන ගොදුර බවට අද පත්ව ඇත්තේ මුස්ලිම් වරුන්ගේ මාර්ගෝපදේශක ග්‍රන්ථය වන ශුද්ධවූ අල්-කුරානයයි. ශුද්ධවූ කුරානයේ සමහර වාක්‍යයන් වලින් කොටසක් කපා ගන්නා මොවුන් එය තමන්ගේ වෙබ් අඩවියේ හෝ මුහුණු පොතේ අලවා එයට තමන්ගේම වැරදි අදහස් එකතු කර ඉතා ශුක්ෂම ලෙස අල්-කුරාණය අභියෝගයට ලක් කරති. මේවා දකින අපේ කාර්ඩ්බෝඩ් වීරයන් ඒ ආකාරයෙන්ම එය අනුකරණය කර තමන්ගේ මුහුණු පොතේ අලවති. මෙහි ඉතාම ශෝචනීය තත්වය වන්නේ සමහර විශ්වවිද්‍යාල සිසුන් පවා මෙය තමන්ගේ විනෝදාංශයක් හැටියට කරගෙනයාමයි.

පිටපත් කිරීම ඇලවීම
Copy-paste-3.jpg

අපි දැන් ඉහත සඳහන් කළ අල්කුරණයේ 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය දෙස අවදානය යොමු කරමු. මෙය යුධමය අවස්ථාවක පහලවූ පරිච්ඡේදයේ කොටසකි. එකල ලෝක බලවතා වුරෝම අධිරාජ්‍යයට විරුද්ධව මුස්ලිම් හමුදාවක් සුදානම්ව පිටත් වූ අවස්ථාවකි. මෙයට මුස්ලිම් වරුන් “තබුක් යුද්ධය” හෙවත් සටන යනුවෙන් පවසනු ලැබේ. වෙනත් වචන වලින් පවසනවා නම් මුස්ලිම් හමුදාව තබුක් නැමැති ස්ථානයේ රෝම හමුදාව සමඟ යුධ කිරීමට සැරසුණු අවස්ථාවයි.

මෙම අල්-කුරාණ වාක්‍යය අඩංගු පරිච්ඡේදය අත්-තව්බා යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි සිංහල පරිවර්ථනය පසුතැවිල්ල, පශ්චාත්තාපය යන්න වේ. එනම් යම් පුද්ගලයකු යම් පවක් කලවිට ඒ පිළිබඳව පසුතැවිලි වී එය නැවත නොකරන ලෙසට අල්ලාහ්ට දිවුරා පශ්චාත්තාප වීම මෙයින් කියවේ. මේ මුස්ලිම් වරුන් අන්ත අසරණ තත්වයේ සිට ජයග්‍රාහී මාවත කරා ලඟා වූ අවදියයි. යම් කෙනෙකු ජයග්‍රහණය කල අවස්ථාවක ඔහු තුල උඩඟු භාවය ඇතිවීම ස්වභාවිකය. සමහර විට ඔහු තමාව අධි තක්සේරු කරගනී. නීතියට ඉහලින් කටයුතු කිරීමට එය අවස්ථාවක් කර ගනී. එදා මදීනා නගරයේ තම අධිපත්‍යයට යටවූ අවස්ථාවක මුස්ලිම් වරුන්ව නීති ගරුක හා නිහතමානී පුද්ගලයන් කිරීමට අල්ලාහ් මෙම පරිච්ඡේදය මගින් පුහුණුවක් ලබා දුන්නේය.

මදීනා නගරයේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගුණ මෙම කාලවකවානුවේ මුස්ලිම් වරුන් සමඟ ගිවිසුම් ඇතිකළ සමහර ගෝත්‍රයන් ඒ ගිවිසුමට පිටුපා, මුස්ලිම් වරුන්ගේ සතුරන්ට උදව් උපකාර කරන්නට වුහ. සමහරු ඉස්ලාමය වැළඳ ගත්තා සේ පෙන්වා සතුරු හමුදාවට මුස්ලිම් වරුන්ගේ රහස් හෙළිකරන්නට වුහ.

මෙය මෙම වාක්‍යයට පෙර එනම් 4 වැනි වාක්‍යයේ ඉතා පැහැදිලිව කියවේ. එනම්,

“මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන් )ගෙන් නුඹලා ගිවිසුම් ඇති කර ගත් පසුව ඔවුන් නුඹලාට (එය සුළුවෙන් වුවත්) කඩකර නොමැති හා නුඹලාට විරුද්ධව කිසිවකුටත් උපකාර කර නැති අය හැර. (ඔවුනට) නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම නුඹලා ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි ජනයා ප්‍රිය කරයි.” (අල්කුරාණයේ 9 පරිච්ඡේදය 4 වන වාක්‍යය).

මෙහිදී අප කල්පනා කල යුතු වැදගත් දේ නම්, ගිවිසුම් කඩ කලඅය වුවත් ඔවුන්ටත් එක්තරා කාල වකවානුවක් ලබාදී ඔවුන්ව නැවත නිවැරදි මාර්ගයට යොමු කිරීමට අවස්ථාවක් සලසා දී සාධාරණය ඉටු කිරීම මෙම වාක්‍යයේ අරමුණයි.

තවද මුස්ලිම්වරුන්ට දෙන උපදෙස නම්, මෙවැනි අවස්ථාවන් වලදී. ඔබ ගිවිසුම් කඩ කිරීම දැහැමි බවට පටහැනි නිසා ගිවිසුම් කඩ නොකර එවැනි ජනයා සමඟ ඔබ ඇති කරගෙන තිබෙන ගිවිසුම් පිළිපැදිය යුතුය. අල්ලාහ් දැහැමි ජනයා පමණක් ප්‍රිය කරන නිසා සියලු අවස්ථාවන් යටතේ මුස්ලිම්වරු දැහැමිව සිට කටයුතු කල යුතුය.

ඉහතසඳහන් කුතුහලයට තුඩු දී ඇති අල්කුරණයේ 9පරිච්ඡේදය 5වන වාක්‍යය සම්පුර්ණයෙන්ම මෙසේය.

“(සටන් කිරීම) තහනම් මාස අවසන් වුවාට පසුව නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු. තවද ඔවුන් අත් අඩංගුවට ගනු. ඔවුන් වටලනු. තවද ඔවුන් සැඟවී සිටින සෑම තැනකින්ම ඔවුන් අසුකර ගැනීමට රැක සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලී සහ අසමසම කරුණාන්විතය.”

මෙසේ මුස්ලිම්වරුන් සමඟ ගිවිසුම් ඇති කර පිටුපා මුස්ලිම්වරුන්ට විරුද්ධව ඔවුන්ගේ සතුරන්ට උදව් කරන ආදේශ තබන්නන් පමණක් මෙම වාක්‍ය මගින් කියවෙන අතර මෙහි සඳහන් වන

“නමුත් ඔවුන් පසුතැවිලිවී සලාත් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයහි ඉඩ හරිනු”

යන්නට හේතුව උදෙක් ඔවුන් පසුතැවිලි වීම පමණක් ප්‍රමාණ වත් නොවන අතර එය ඔප්පු කිරීමට ඔවුන් (නැමදුම) ඉටුකර සකාත් (දුගීබද්ධ) ගෙවිය යුතුය.

සමාදානය

Copy-paste-4-300x222.jpg

ඕනෑම යුදමය වාතාවරණයකදී තම සතුරාට විරුද්ධව හැකි සෑම දෙයක්ම කිරීම ලොව පිළිගන්නා ධර්මතාවයකි. නමුත් කාරුණික අල්ලාහ් දෙවියන් වහන්සේ හතුරාට ඔවුන්ගේ ක්‍රියාව වැරදි බව ඒත්තු ගන්වා ඔවුන්ට යහමඟ පැමිණීමට අවස්ථාවක් ද ලබාදේ. මෙයට පසුව එන 6 වැනි වාක්‍යය දෙස අවධානය යොමුකර බැලීමේදී තවත් වටිනා යුද්ධමය අවස්ථාවකදී ඉතා සුවිශේෂ මානුෂික ක්‍රියාමාර්ගයක් පිලිබඳ කියවෙයි. එනම්

“මුෂ්රීක් වරුන් (ආදේශ තබන්නන්)ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පතනවා නම් ඔහු අල්ලාහ්ගේ වචනයට සවන්දෙන තුරු ඔහුට ආරක්ෂාව සලසා දෙනු. ඉන්පසුව ඔහුගේ ආරක්ෂක ස්ථානය වෙත ඔහුව ගෙන යනු මන්ද යත්, ඔවුන් නියත වශයෙන්ම සත්‍ය නොදන්නා ජනයින් වන නිසාය.”

(අල්කුරණයේ 9 පරිච්ඡේදය 6 වන වාක්‍යය).

සටනක සාමය අගයන අයෙක් සිටී නම් ඔවුන්ට සාමය ලබා දීම පමණක් නොව ඒ පිළිබඳව සහතිකයක් ලබාදී ඔවුන්ව ආරක්‍ෂිත ස්ථානයකට ගැන ගොස් ඉස්ලාමය කියාදිය යුතුය. ඉන්පසු ඔවුන් ඉස්ලාමය වැලඳ ගන්නේ නොමැති නම් ඔවුන්ව ආරක්‍ෂිතව ඔවුන්ගේ ස්ථානයකට රැගෙන යා යුතුය. ඉස්ලාමය හැර ලොව කිසිම ධර්මයක මෙවෙනි මානුෂික ක්‍රියාදාමයන් දැකිය නොහැක.
;)
 
  • Like
Reactions: ZULFAAN
Dec 15, 2012
560
36
0
නියම බෞද්ධ යෙක් නම් "මිතුරු හෝ සතුරු සත්වයන්ට මෛත්‍රී කරන්න" ඒ අපේ ආගමේ ඉගැන්වීමයි!
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කුඩ්ඩා;14063076 said:
නියම බෞද්ධ යෙක් නම් "මිතුරු හෝ සතුරු සත්වයන්ට මෛත්‍රී කරන්න" ඒ අපේ ආගමේ ඉගැන්වීමයි!

:yes::yes: mole thiyena ewun eeka hithai ban.
 
peter.griffin

Member
Dec 1, 2012
110
11
0
කුඩ්ඩා;14063065 said:

ammata hukanna ponna hamba wesige puthala set eka dan explain karanna hadanawa un podi kellonta hukana ewai, terrorist wedai hari kiyala :lol: pala wesige putha yanna. :lol:

and this is my vision. It doesn't matter whether your Quran can be justified or not. You are muslim and you are my enemy. I would be happy to see your tribe getting killed and dead :) peace (for the rest of the world, not for you mother fucker. you deserve flames in hell)
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ay ban sampoorna wisthare hangala daala thiyenne me pic eke. oluwath naha kakulath naha kadha witharyi .ohoma dammoth aniwa okkoma waradhiyatai hithanne..onna ehenam mama damma sampoorna wisthre . attha storiya danaganna oona aya balanna. Boruwata Ping pong gahana aya uda daagena kiywanna. :yes:

Al QURAN :

verse 8 :

http://quran.com/8

verse : 9 :

http://quran.com/9
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කුඩ්ඩා;14063076 said:
    නියම බෞද්ධ යෙක් නම් "මිතුරු හෝ සතුරු සත්වයන්ට මෛත්‍රී කරන්න" ඒ අපේ ආගමේ ඉගැන්වීමයි!

    :yes::yes: Buddhist extremists in ek are worse than the muslim..they just bring a bad name to buddhism. They are the worst hypocrites
     
    peter.griffin

    Member
    Dec 1, 2012
    110
    11
    0
    කුඩ්ඩා;14063076 said:
    නියම බෞද්ධ යෙක් නම් "මිතුරු හෝ සතුරු සත්වයන්ට මෛත්‍රී කරන්න" ඒ අපේ ආගමේ ඉගැන්වීමයි!

    දවසේ සිතුවිල්ල.... ලොල්. මචන්, උඹ ඔහොම හිතල පින් කරගත්තට කමක් නෑ. ඒත් හිතපන්, මේ රට බේරගන්න සටන් කරපු සොල්දාදුවො, පැරණි රජවරුත් එදා ඔහොම පින් ටෝක්ස් දීල බුදු වෙන්න හැදුවනම් අද මේ රට අපිට අයිති නෑ....

    උඹල පුක් ටෝක්ස් දීල බුදු වෙද්දි උඹල වෙනුවෙන් සටන් කරල උඹල වගේ පොන්නනයොන්ගෙ පවුත් අරගෙන අපායට ගිය මිනිස්සු ගැන හිතපන්. කැතයි නේද වැඩේ? තනියම බුදු වෙන එක?

    උඹෙ පොන්න හිතට එහෙම හිතෙනවනම් මුස්ලිම් එවුන් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්න ඕන කියල, උඹ එහෙම කරපන්. ඒත් මේ වගේ තැන් වල උඹේ නපුන්සක අදහස් පතුරවල සින්හල හිත් දූෂණය කරන්න එපා.
     
    • Like
    Reactions: kelaniy

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Buddhist extremists make me sad, what a bunch of internet heroes, they read something on hateful about islam on facebook then assume they know shit and hold on to it. sad idiots
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :yes::yes: Buddhist extremists in ek are worse than the Muslim..they just bring a bad name to Buddhism. They are the worst hypocrites

    Exactly true : however i m not deciding Buddhism by watching these cracks , psychos people. bcz i have lots of Buddhist people around me and they are respectable. and becoz of them i m respecting Buddhism.:yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Exactly: however i m not deciding Buddhism by watching these cracks , psychos people. bcz i have lots of Buddhist people around me and they are respectable. and becoz of them i m respecting Buddhism.:yes:

    same here mate, was talking about the so called buddhists who use buddhism to take out their anger on islam, I mean if you must hate islam or any other religion that's probably cos you are a sick freak. just don't hide behind buddhism or old kings while you are doing it. :yes:
    accept that you are sick and get some treatment.
     
    peter.griffin

    Member
    Dec 1, 2012
    110
    11
    0
    :yes::yes: Buddhist extremists in ek are worse than the muslim..they just bring a bad name to buddhism. They are the worst hypocrites

    This is not about religions you dumb mother fucker. Its about races.

    I'm a sinhala person and I do not want to see thambi fuckers in my neighbourhood. Thats pretty much it and it has to be in that way cos believe that we own this place. Hope this clears any problems you have in your mind. I will be opening a FAQ for the ones who sit on a bench and wonder whats going on and then suddenly start speaking and saying "hey that man is not fair. cos i don't like him".

    so, keep your comments to yourself. At the moment, we do not require your commenting/ratings etc. Perhaps we might open up a poll or a site like booking.com where you can give stars to each religion. But still its not implemented so please kindly jerk off and have a good sleep.

    If its your mouth that makes you talk when you have nothing else to do, there are certain suggestion I can make and if thats the case, please let us know.

    Thank you.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    This is not about religions you dumb mother fucker. Its about races.

    so you are a fucked up racist piece of shit that's nothing to fret about :D

    I'm a sinhala person and I do not want to see thambi fuckers in my neighbourhood. Thats pretty much it and it has to be in that way cos believe that we own this place. Hope this clears any problems you have in your mind. I will be opening a FAQ for the ones who sit on a bench and wonder whats going on and then suddenly start speaking and saying "hey that man is not fair. cos i don't like him".

    so, keep your comments to yourself. At the moment, we do not require your commenting/ratings etc. Perhaps we might open up a poll or a site like booking.com where you can give stars to each religion. But still its not implemented so please kindly jerk off and have a good sleep.

    If its your mouth that makes you talk when you have nothing else to do, there are certain suggestion I can make and if thats the case, please let us know.

    Thank you.

    I don't want your opinion as well cunt, if you don't like other races living along side you, go live in a cave. where you can jerk off to pictures of Hitler all day along.

    and if I had wanted your shit bucket of an opinion I would have asked for it, since I didn't, I would expect you to have the common courtesy to not try to rub up your racism on my face. that said, please feel free to go fuck yourself.

    additionally it makes me happy that cunts like you get annoyed by muslim presence on a daily basis.:lol:

    yours truly.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Don't spread hatred like this. read what it says under Buddhism.

    ur right....

    but unfortunatly they spread hatred towards islam.......

    Quran verses should never take randamly here and there.
    all verses should be deal with the situation which propelled to reveal by al mighty.

    Islam is religion of peace but very much intolerent towards the individulas who are conspiracing against islam. the above qoutes with indicate refering to these kind of people not all non blievers of islam.

    There is no religion in the world except islam which guides its followers in every aspect of their lives

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ur right....

    but unfortunatly they spread hatred towards islam.......

    Quran verses should never take randamly here and there.
    all verses should be deal with the situation which propelled to reveal by al mighty.

    Islam is religion of peace but very much intolerent towards the individulas who are conspiracing against islam. the above qoutes with indicate refering to these kind of people not all non blievers of islam.

    There is no religion in the world except islam which guides its followers in every aspect of their lives

    I really don't give a shit about quran, Al mighty or peace, for all I care your almight can piss peace all over quran. :)
    and If your almighty was so smart and wasn't too busy watching child porn, he would have made your religion a bit more comprehensive for the regular mind, and by regular I mean normal.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    "අල්ලාහ් දැහැමි ජනයා පමණක් ප්‍රිය කරන නිසා සියලු අවස්ථාවන් යටතේ මුස්ලිම්වරු දැහැමිව සිට කටයුතු කල යුතුය."

    මතක තබාගන්න මෙහි දැහැමි කම කියන්නේ ඉස්ලාම් ආගමට අනුකුලවය් ... එයට අනුව කාන්තාවකට ගල්ගසා මර දැමීමත් "දැහැමි ක්‍රියාවකි"
     
    Last edited:

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    දවසේ සිතුවිල්ල.... ලොල්. මචන්, උඹ ඔහොම හිතල පින් කරගත්තට කමක් නෑ. ඒත් හිතපන්, මේ රට බේරගන්න සටන් කරපු සොල්දාදුවො, පැරණි රජවරුත් එදා ඔහොම පින් ටෝක්ස් දීල බුදු වෙන්න හැදුවනම් අද මේ රට අපිට අයිති නෑ....

    උඹල පුක් ටෝක්ස් දීල බුදු වෙද්දි උඹල වෙනුවෙන් සටන් කරල උඹල වගේ පොන්නනයොන්ගෙ පවුත් අරගෙන අපායට ගිය මිනිස්සු ගැන හිතපන්. කැතයි නේද වැඩේ? තනියම බුදු වෙන එක?

    උඹෙ පොන්න හිතට එහෙම හිතෙනවනම් මුස්ලිම් එවුන් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්න ඕන කියල, උඹ එහෙම කරපන්. ඒත් මේ වගේ තැන් වල උඹේ නපුන්සක අදහස් පතුරවල සින්හල හිත් දූෂණය කරන්න එපා.

    Cheers!!!!! ado uba kiyala thiyana eka sahathika aththa. ada ape hamuduruwaru pawa idiriyata enawa rata jathiya bera ganna, me kohewath nathi ponna wesige puthala methana pin , pau talks denawa. issallama marala danna oni me wage awajathakawa ipaduna ponna wesige puthala tikai!!! :growl::growl::growl: