Daily Protein Intake එක ගන්නෙ කොහොමද?

kokis123456

Well-known member
  • Sep 22, 2017
    432
    320
    63
    whey ganna eka lesi and cheap

    eggs kanna 20000k witara maseta yanawa , hamadama kannath ba
    whey gatta nan 20k ta 40 scoops hamba wenawa , and easy to consume
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,269
    5,015
    113
    Abyss
    whey ganna eka lesi and cheap

    eggs kanna 20000k witara maseta yanawa , hamadama kannath ba
    whey gatta nan 20k ta 40 scoops hamba wenawa , and easy to consume
    අප්පිරිය වෙන්නෙ නැති whey brands මොනවද?
    ලොකු ගානක් දීල ගෙනල්ල බොන්න බැරි වුනොත් අපරාදෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,169
    113
    98
    කෑගල්ල
    අපො පුලුවන්
    හැබැයි රස හොයන්නෙ නැතුව කන්න ඔන

    බිත්තර 4යි
    චිකන් උයල ග්‍රැම් 500ක්
    ඕට්ස් 50g
    කිරි 200ml
    තව පොඩි ගානක් එනව බත්, එලවලු walin

    < 2000 Calories & ප්‍රොටීන් ග්‍රැම් 180/200
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,269
    5,015
    113
    Abyss
    අපො පුලුවන්
    හැබැයි රස හොයන්නෙ නැතුව කන්න ඔන

    බිත්තර 4යි
    චිකන් උයල ග්‍රැම් 500ක්
    ඕට්ස් 50g
    කිරි 200ml
    තව පොඩි ගානක් එනව බත්, එලවලු walin

    < 2000 Calories & ප්‍රොටීන් ග්‍රැම් 180/200
    ඊලග සතියේ සිට වෙජිටේරියන් කමෙන් අයින් වෙනවා