මතකද​?

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,629
    546
    113
    Here on earth..
    ගමයා;14067935 said:
    Land Of the Lost

    jdllb04.jpg

    0514n_newsleestaks.jpg

    menna meka itn eke giya

    Oh ma gosh...! Meaka wenna oona macho... YouTube eke dala tiyena intro eke anthima hariya(Ara eka set ekak duwagena evith gal guhawakata ringanne) yaantham mathakai...

    Eka paartama aurudu 17, 18kin ehata giya wage denuna!

    Thanks in advance bro!

    :D:D:D:D:D
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,629
    546
    113
    Here on earth..
    මචන් ඔය කතාවේ මායාකාරයන්ගේ සින් එකක් තිබුනද..:confused::confused:

    ම්ම්... එච්චර මතකයක් නැහැ බ්‍රෝ..
    යාන්තම් පොඩි ෆ්ලෑෂ් මෙමරියක් විතරයි මේ ගැන මට තියෙන්නේ..

    :nerd::nerd:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Oh ma gosh...! Meaka wenna oona macho... YouTube eke dala tiyena intro eke anthima hariya(Ara eka set ekak duwagena evith gal guhawakata ringanne) yaantham mathakai...

    Eka paartama aurudu 17, 18kin ehata giya wage denuna!

    Thanks in advance bro!

    :D:D:D:D:D

    oka itn eke giye ban ethakota mama 3 wasare withara athi .e kale mathak wena kotath mara sathutak denne :D:D
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,629
    546
    113
    Here on earth..
    ගමයා;14069154 said:
    oka itn eke giye ban ethakota mama 3 wasare withara athi .e kale mathak wena kotath mara sathutak denne :D:D

    Kiyala wedak nehe ban.. Matath ehema atheethayak tibba.. mama hitiye ape nenda kenek laga newathila ea kaae(ape amma rata) ithin ehe hitiya mata wada aurudu 4,5k wedimal akkala ayyala set ekak.. mama thamai baalaya.. mata yaanthamata mathakai ea set eka mawath wata karagena ooka balanawa..

    Thanks machan ea mathaka aluth kalaata..!

    :D:D:D:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    බම්ප් කරාට ස්තුතියි මචෝ.
    මටත් ඕක ලාවට මතකයි. ජුරාසික් පාර්ක් පිස්සුවක් වගෙ තිබ්බ කාලෙ තමයි ඕක බැලුවේ.
    ඒක මතක් වෙනකොටත් පොඩි ගතියක් තියෙනවා.
    හැබැයි ඒ කාලේ රූප බලන් හිටියා විතරයි කිසිම දෙයක් තේරුනේ නෑ.
    දැන් නම හොයාගත්ත හින්දා ඩවුන්ලෝඩ් කරලා හරි ආපහු බලන්න පුලුවන්.එත් එහෙම කලොත් එකේ මතකයත් එක්ක එන හැගීම නැතිවෙලා යනවා
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,629
    546
    113
    Here on earth..
    බම්ප් කරාට ස්තුතියි මචෝ.
    මටත් ඕක ලාවට මතකයි. ජුරාසික් පාර්ක් පිස්සුවක් වගෙ තිබ්බ කාලෙ තමයි ඕක බැලුවේ.
    ඒක මතක් වෙනකොටත් පොඩි ගතියක් තියෙනවා.
    හැබැයි ඒ කාලේ රූප බලන් හිටියා විතරයි කිසිම දෙයක් තේරුනේ නෑ.
    දැන් නම හොයාගත්ත හින්දා ඩවුන්ලෝඩ් කරලා හරි ආපහු බලන්න පුලුවන්.එත් එහෙම කලොත් එකේ මතකයත් එක්ක එන හැගීම නැතිවෙලා යනවා

    ඔව් මචං. ඒ ලාවට වගේ මතක එකෙත් අමුතුම ගතියක් තියෙනවා තමයි.. සුන්දර අතීතයක්....