මමත් ගත්තා බයික් එකක්............!!!
ඔන්න මචන්ලා කාලයක් පෙරුම් පුරමින් සිටි ආශාවක් ඉශ්ඨ කරගත්තා.. Discover 125 පරන මොඩ්ල් එකේ බයික් එකක් ඊයේ මිලදී ගත්තා.. ඉවසලා ඉවසලා ගනන් වැඩි වෙනකම් ඉඳලාම තමා බයික් එක ගත්තේ..
නැතිව සල්ලි වල අඩුපාඩුවක් හින්ඳා එහෙම නෙවේ..
බොරු කියන්නේ මොකටද, අපේ ගෙදරට ගෙනාපු පලමු වාහනය.. ඉස්සෙල්ලම මගේ අහිOසක අසරණ 2mpxl ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් බලලා ඉදපල්ලකෝ..
සමහරුන්ට නම් කලර් එක අවුල් ඇති, ඒත් මටනම් දැන් හිතෙන්නේ රොක්ස් පොරක් බයික් එක පදවන් යනවා වගේ හැඟීමක්..
ත්රේඩ් එක දැම්මේ ඇත්තටම හිතේ තියෙන සතුටට.. ඒවගේම මන් දැන ගන්න කැමතියි, මේක පාවිච්චි කරපු උන්ගේ අදහස්.. මේකේ තෙල් කෙරුවාව එහෙම හරියටම දන්නේ නෑ මන්.. දන්න උන් කියපල්ලා බලන්න මේකේ හොඳ නොහොඳ, පරිස්සම් විය යුතු තැන් එහෙම..