Elazz mchn!!
Discover set eken nam hondama bike eka

Bike eka hondata maintain karapn.
Bt be careful kollo........
Last edited:

එලකිරි ජයම වේවා.. මචෝ සුබ පැතුම්
හැබෙයි හොදට මතක තියා ගනින් ඕක රෝද දෙකක් . ම්ටරේ තියන අන්තිම ඉලක්කම ගාවට කටුව යනවා බලන්ඩ හීන දකින් නැතුව බයික් පැදපන්. බයික් පදින එකේ ආතල් එක හොදටම තියෙන්නෙ හයියෙන් පදිනකොට නෙවෙ පරිස්ස්මට පදිනකොට. මොනා නැතත් ඔයිල් බ්‍රෙක් චෙක් කරපන් නිතර. වෙලාවට සර්විස් එක දියන්. තමුන්ගෙනෙ වාහනේ පොඩි ලෙඩක් ආව ගමන් හදපන් කල් දාන් නැතුව නැත්තන් ලෙඩ දෙක වෙනවා. අනිවා මොන මගුලෙ ගියත් හෙල්මට් දාපන්. ස්පීඩ් නම් පදින්න එපා. ඉන්දියන් බයික් තියෙන්නෙ රේස් යන්න නෙවෙ. ජයවේවා

ස්පීඩ් නම් පදින්න එපා. ඉන්දියන් බයික් තියෙන්නෙ රේස් යන්න නෙවෙ. ජයවේවා

Ela machan...එලකිරි ජයම වේවා.. මචෝ සුබ පැතුම්
හැබෙයි හොදට මතක තියා ගනින් ඕක රෝද දෙකක් . ම්ටරේ තියන අන්තිම ඉලක්කම ගාවට කටුව යනවා බලන්ඩ හීන දකින් නැතුව බයික් පැදපන්. බයික් පදින එකේ ආතල් එක හොදටම තියෙන්නෙ හයියෙන් පදිනකොට නෙවෙ පරිස්ස්මට පදිනකොට. මොනා නැතත් ඔයිල් බ්‍රෙක් චෙක් කරපන් නිතර. වෙලාවට සර්විස් එක දියන්. තමුන්ගෙනෙ වාහනේ පොඩි ලෙඩක් ආව ගමන් හදපන් කල් දාන් නැතුව නැත්තන් ලෙඩ දෙක වෙනවා. අනිවා මොන මගුලෙ ගියත් හෙල්මට් දාපන්. ස්පීඩ් නම් පදින්න එපා. ඉන්දියන් බයික් තියෙන්නෙ රේස් යන්න නෙවෙ. ජයවේවා

Meka 205000ta gathte, 100cc eka ganna epa kiyala thama bn dana ugathtu kiyanne...1-keeyada machan gana ?
2-math discovery 100cc ekak ganta ona price ehema dannawada?

Eka dan enne nane bn, nethtam Gold ayyath kiuwe parana ekak hari ganin kiyala....

Ela machan...niyamai machan......pitipassen elawan ena hu**thige puthala ekka race thiyanna ehema yanne nathuwa parissamen padapan...............!!!! ubata suba pathum...........!!!!

Ela machan...hariyatama 3000km walin oil maru karanna,1000 withara thel gahaddi 2t rs.20 withara danna echchai, awrudu ganak padinna pluwan.japan bike wage newe thani pawichchi karanawam hodai.jaya wewa..![]()

එළකිරි කොල්ලෙක්;14070137 said:මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
අවන්කවම හිතට දැනෙනවා...
තව තව ඉස්සරහට පලයන් මල්ලී...
ප්‍රවේසමෙන් පැදපිය..![]()
207000/= , cash deelama gathta nisa 2000/= adu kara....keeyak unada ban?
hariyatama 3000km walin oil maru karanna,1000 withara thel gahaddi 2t rs.20 withara danna echchai, awrudu ganak padinna pluwan.japan bike wage newe thani pawichchi karanawam hodai.jaya wewa..![]()
ah mamath ganna inne ekak207000/= , cash deelama gathta nisa 2000/= adu kara....