EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
    බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
    බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට
    මාස කීපයකට කියන්නෙ ඉතිං ඉස්කෝල නිවාඩු කාල වලට තමයි මචෝ.
    වැස්ස නැති‌ දවසක් අල්ලං යමු. අද දවසම අජූතයි! පොඩ්ඩො ටිකට කාමරේ ඇතුලෙමයි බැඩ්මින්ටන් ගහන්නත් උනේ :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිලොමීටර බාගයක් වත් යන්න කලින් බ්රේක් වලින් දුම් දාපු, තාමත් ඔරිජිනල් බ්රේක් තියනවා කියන කාරය කාගෙද ? :P

    ado umba ekath gahuwada..? :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
    පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
    තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
    ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !
    ;)

    ekenma... :yes:
     
    Status
    Not open for further replies.