මචන්ලා මේ පළාතේ පදිංචි කව්රුහරි ඉනවානම් මේ විස්තරේ ඇත්තද කියල හොයල බලනවද? අද කාලේ වංචා දුෂණ වැඩියි. මේ විස්තරේ ඇත්ත නම් මම මේ දරුවන්ට උදව් කරන්න කැමතියි. ලොකු ගානකින් බැරි උනත් මාසෙට 3000 ක් වගේ මුදලක් මේ කියන ගිණුමට මම දාන්නම්.
මචන්, මම කතාකලා ඒ number එකට. ඊට පස්සේ ඒ කතා කරපු කෙනා කිව්වා එහාට එන පාර. ඇවිල්ල මිනිස්සු පොත් සල්ලි එහෙම දීල යනවලු. මන් ඇහුව සල්ලි එවන්න ක්රමයක් කියන්න කියල. එතකොට තමයි account විස්තර දුන්නේ. මම නම් සල්ලි ටිකක් දැම්ම. එත් check කරන්න ගියේ නැහැ account එක. උඹ මාසෙට 3000 වගේ දානවනම් පොඩ්ඩක් සෝදිසි කෙරුවත් කමක් නැහැ.