computer accessories,,game cdහක්කත් මෙව්වා වෙලා ගියා........
මොකක්ද ශොප් එක..?
ආහ්.. මැක්සනේ බං..![]()

computer accessories,,game cd
apit enawa dannawa namමෙහෙම වෑස්සොත් 'මෑස්සා"තමයි ඉන්නෙ බන්
[/CENTER]

ඒක නම් ඇත්ත බං.. මම අද ගෙදර ගියෙත් නෑ.. ජැකට් එක ගෙදර දාලා ආවා.. බයික් එකේ යන්න බෑ.. පට්ට සීතලයි.. අද නයිටත් කරනවා.. පොඩි ෂොට් එකකුත් දාගන්න ගමන්..


uba boss ge duwa gawada inne?![]()
නෑ බං.. මං ඉන්නෙ ඔෆිස් එකේ.. බොසාගෙ ගෙවල් තියෙන්නෙ ඊට ටිකක් එහාට වෙන්න.. මගේ ගෙදර යන්න බැරිවුණා කියල කිව්වෙ..![]()

නෑ මම කිවුවේ උබේ ලොකේශන් එක.
ලොල්. මම එහෙනම් නිදි බන්, තාමත් චුරු චුරු වැස්ස මෙහෙටතාම කොළඹට වැස්සද?Wahina eka nam kamak naha bun gorawana eka thama awula