ado Optimus kawadda bn Fifth gen enne? mata pc ekak ganna widihak na yaluwek qwa iwasapan kkyala ena dawasak nam oo dannet na.

ඌ හිතුවද දන්නෙ නෑ ෆිල්ම් වල වගේ කෙල්ලට මූ ගැන ආදරයක් ඇති වෙලා පාර මැද්දෙ අයියයි තාත්තයි වටේ ඉන්න මිනිස්සුයි සිද්දුවක් play කරල නටල.. සින්දුව ඉවර උනාම දෙන්න කසාද බැදලා.. කෙල්ලව හතුරෙක් පැහැරගෙන ගිහින් මූ ගිහින් හතුරට ගහල වීරය වෙලා.. ඊට පස්සෙ ද එන්ඩ් වෙනව කියල..

වැඩක් නැහැ බන් මම පැයබාගයක් මහන්සි වෙලා කමෙන්ට් එකක් දැම්ම .
නිකමට ඒක කෝට් කරලා මොනවත් කියල නැහැ .
අනේ දෙයියනේ මුගේ බයික් එකත් නඩු බාන්ඩ විදියට අරන් මුගේ සාක්කුවෙත් ගංජා පැකට් දෙකක් දාල මුත් හිරේ අරින්න ඕනේ ආයේ එළකිරි වත් එන්න බැරි වෙන්න![]()

සිරි ලන්කා පොලිෂ්. උබේ යලුවා උබෙ BMW එකක ගියා නම් අද කෙල්ල ගෙ අයියාව තම්යි මුන් හිරේ දාන්නෙ.
කලු කොර්ට් කාරයෙක් අල්ලගෙන පලයන්, තනියෙන් ගියාට ඔය පොලිෂ් බල්ලො පොඩි මිනිස්සු කියන දෙවල් ගනන් ගන්නෙ නෑ