පට්ට වැස්සක්නේ බන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    computer accessories,,game cd
    ආහ්.. මැක්සනේ බං..
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම වෑස්සොත් 'මෑස්සා"තමයි ඉන්නෙ බන්:(
    [/CENTER]
    ඒක නම් ඇත්ත බං.. මම අද ගෙදර ගියෙත් නෑ.. ජැකට් එක ගෙදර දාලා ආවා.. බයික් එකේ යන්න බෑ.. පට්ට සීතලයි.. අද නයිටත් කරනවා.. පොඩි ෂොට් එකකුත් දාගන්න ගමන්.. :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක නම් ඇත්ත බං.. මම අද ගෙදර ගියෙත් නෑ.. ජැකට් එක ගෙදර දාලා ආවා.. බයික් එකේ යන්න බෑ.. පට්ට සීතලයි.. අද නයිටත් කරනවා.. පොඩි ෂොට් එකකුත් දාගන්න ගමන්.. :lol:

    uba boss ge duwa gawada inne? :shocked::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba boss ge duwa gawada inne? :shocked::lol:
    නෑ බං.. මං ඉන්නෙ ඔෆිස් එකේ.. බොසාගෙ ගෙවල් තියෙන්නෙ ඊට ටිකක් එහාට වෙන්න.. මගේ ගෙදර යන්න බැරිවුණා කියල කිව්වෙ.. :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ බං.. මං ඉන්නෙ ඔෆිස් එකේ.. බොසාගෙ ගෙවල් තියෙන්නෙ ඊට ටිකක් එහාට වෙන්න.. මගේ ගෙදර යන්න බැරිවුණා කියල කිව්වෙ.. :D

    :lol::lol: නෑ මම කිවුවේ උබේ ලොකේශන් එක. :Dලොල්. මම එහෙනම් නිදි බන්, තාමත් චුරු චුරු වැස්ස මෙහෙට