ලංකාව

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හැමෝම දැන් මේ වීඩියෝ එක හොඳට දැකලා පුරුදු ඇතිනේ.



    ඉතාම ටික දවසකින් ලංකාව අලලා හදපු මේ මියුසික් වීඩියෝ එක දැනට අපේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව මුළු ලෝකයටම විනාඩි කීපයකින් පසුබිමෙන් බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන කෝල්ඩ් ප්ලේ ලගේ "පැරඩයිස්" සින්දුවත් යොදාගෙන හොඳට සංස්කරණය කරලා කරපු වැඩක්. දැන් මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ මැක්ස් කෙග්ෆයර් හා ඩීමා වයිපර් කියන රොමේනියානු ජාතිකයන් හා එයාලගේ යාලුවෝ කණ්ඩායම ලංකාවේ සංචාරය කරපු වෙලාවේදී. මැක්ස් ඇවිත් රොමේනියාවේ ප්‍රසිද්ද ජායාරූප ශිල්පියෙක්. මේ එයාගේ කැමරාවෙන් ලංකාවේ සුන්දරත්වය සටහන් උන ආකාරය. බලන්නකෝ ලස්සන.

    8214357291_7f6389272a_b.jpg


    8006067765_b87ff531d0_b.jpg


    7068551127_9f5832b7e1_b.jpg


    6922470786_a53643d105_b.jpg


    7068550855_9a8ecbe2da_b.jpg


    6922470600_7884b74952_b.jpg


    7068550549_e76b958b63_b.jpg


    6922470228_205e23e60e_b.jpg


    6922470008_58417e4763_b.jpg


    7068549859_a8a6346e8e_b.jpg


    7068549683_f78fd7e6c0_b.jpg


    7068549487_7bf74a4717_b.jpg


    6922469196_bc7bbb09f7_b.jpg


    7068549063_5b3f34126c_b.jpg


    6922468796_18f3b1fe42_b.jpg


    7068548665_4edf18b69b_b.jpg


    6922468528_19b7fd9aaa_b.jpg


    6922468440_4ffde1801f_b.jpg


    6922468358_2a6d4b87fc_b.jpg


    6922468210_b822f753c6_b.jpg


    7068548083_0054b2f6a7_b.jpg


    6922467968_f0f20a1731_b.jpg


    6922467852_a876821d34_b.jpg


    6922467738_cdd84e7f8a_b.jpg


    6922467666_0016f72ba9_b.jpg


    6922467540_0212433c93_b.jpg


    7068547373_a570d1091a_b.jpg


    7068547269_324ee88979_b.jpg


    6922467122_aed426a997_b.jpg


    7068547101_b211dc51b9_b.jpg


    6922466926_6dd2fd979c_b.jpg


    6922466834_e54dfff073_b.jpg


    7068546833_37341c9331_b.jpg


    6922466700_e63992e337_b.jpg


    7068546609_5004438e42_b.jpg


    6922466488_198ea65e7e_b.jpg


    6922466412_8c079cfcc9_b.jpg


    6922466150_49f745436f_b.jpg


    6922466052_54d71f178b_b.jpg


    පුළුවන් හමොමෝම මේ ලින්ක් එකටWe Go Sri Lanka ගිහින් මෙයාලට ස්තුති කරමු.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ සිරාවට විඩියෝ එක කරල තියෙනවනේ.. පිංතූර ටිකත් පට්ට සුපිරියි.. කොමෙන්ටුවක් දාලා ආවා.. :yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වීඩියෝ එක කලින් දැකල තිබ්බ. ෆොටෝ දැක්කෙ දැන්. +6 දුන්න නමත් එක්ක... යූ ටියුබ් ලයික් කරා... ශ්‍රී ලංකාවට ජය වේවා....!
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    welcome

    අඩෝ සිරාවට විඩියෝ එක කරල තියෙනවනේ.. පිංතූර ටිකත් පට්ට සුපිරියි.. කොමෙන්ටුවක් දාලා ආවා.. :yes:

    ow machan. ;)

    supiri aaaaaaaaa

    :D:D:D


    ;)

    supiri ban..
    pics tika dakke dan..
    adenawa

    ow sirawatama machan

    Ela, Thanks for sharing :D

    Welcome machan

    වීඩියෝ එක කලින් දැකල තිබ්බ. ෆොටෝ දැක්කෙ දැන්. +6 දුන්න නමත් එක්ක... යූ ටියුබ් ලයික් කරා... ශ්‍රී ලංකාවට ජය වේවා....!

    Thanks machan


    Thanks machan

    thanks for sharing

    Welcome machan
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    399257_444890025560716_1567214686_n.jpg


    මචං rochel1977 මැක්ස්ව මම දන්නවා. මෑන්ස් ඉන්නේ රොමේනියාවේ නෙමේ. රෝමෙනියාවත් යුක්රේන් වලත් අතරේ තියන මෝල්ඩෝවා කියන ලංකවටත් වැඩිය පුංචි රටේ. ඔය කට්ටිය ලංකාවට අවේ 2012 පෙබරවාරි වල. ඔය වීඩියෝ එක හැදුවේ Canon EOS 5D Mark II & GoPro Hero වලින්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    399257_444890025560716_1567214686_n.jpg


    මචං rochel1977 මැක්ස්ව මම දන්නවා. මෑන්ස් ඉන්නේ රොමේනියාවේ නෙමේ. රෝමෙනියාවත් යුක්රේන් වලත් අතරේ තියන මෝල්ඩෝවා කියන ලංකවටත් වැඩිය පුංචි රටේ. ඔය කට්ටිය ලංකාවට අවේ 2012 පෙබරවාරි වල. ඔය වීඩියෝ එක හැදුවේ Canon EOS 5D Mark II & GoPro Hero වලින්

    ah thanks machan for the correction. :)