හැමෝම දැන් මේ වීඩියෝ එක හොඳට දැකලා පුරුදු ඇතිනේ.
ඉතාම ටික දවසකින් ලංකාව අලලා හදපු මේ මියුසික් වීඩියෝ එක දැනට අපේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව මුළු ලෝකයටම විනාඩි කීපයකින් පසුබිමෙන් බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන කෝල්ඩ් ප්ලේ ලගේ "පැරඩයිස්" සින්දුවත් යොදාගෙන හොඳට සංස්කරණය කරලා කරපු වැඩක්. දැන් මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ මැක්ස් කෙග්ෆයර් හා ඩීමා වයිපර් කියන රොමේනියානු ජාතිකයන් හා එයාලගේ යාලුවෝ කණ්ඩායම ලංකාවේ සංචාරය කරපු වෙලාවේදී. මැක්ස් ඇවිත් රොමේනියාවේ ප්‍රසිද්ද ජායාරූප ශිල්පියෙක්. මේ එයාගේ කැමරාවෙන් ලංකාවේ සුන්දරත්වය සටහන් උන ආකාරය. බලන්නකෝ ලස්සන.
පුළුවන් හමොමෝම මේ ලින්ක් එකටWe Go Sri Lanka ගිහින් මෙයාලට ස්තුති කරමු.