මේ Weekend එකේ අනුරාධපුරේ යන්න කියල මචන්ල ඉන්නෙ. නවතින්න හොද ප්ලේස් දන්නවනම් කියපල්ලා මචන් ලා මිළ ගණන් එහෙමත් එක්ක. පූජා භූමියට කිට්ටුව නම් ගොඩක් හොදයි. කෝච්චියෙ ගිහින් වොෂ් පාරක් දාගෙන පූජා භූමියට ගිහින් රෑට නවතින්න තමා එක. 5 දෙනෙක් ඉන්නවා










kattiya looka winase kiyala a'pura and n'eliye gihilla
accommodation hoyanna amaru kiyala news walata kiwwa 
mee weekend eke nam hoyaganna bari welkattiya looka winase kiyala a'pura and n'eliye gihilla
accommodation hoyanna amaru kiyala news walata kiwwa
![]()


සිරාවටම ??
මටත් නිවුස් එකක් ආවා ඉඩ කඩ නෑ කියලා. ඉස්කෝලෙ නිවාඩු කාලෙ නිසා
news walata kiwwa ara reason eka nisa me weekend eka full kiyala 
news walata kiwwa ara reason eka nisa me weekend eka full kiyala
![]()


white house kiyala ekak thiyanawa. address eka sure nehe. AC rooms Rs. 2500/- good place town ekata walking distance. food unath hondai.

