2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    large111.jpg
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නුවර එළිය, වැලිමඩ මාර්ගයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇත.

    හග්ගල උද්භිත උද්‍යානය ආසන්නයේ දී මීට සුළු මොහොතකට පෙර මෙලෙස මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇතැයි සඳහන්ය.

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසා සිටියි.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇදහැළුණු වර්ෂාවත් සමග මහවැලි හා ප‍්‍රධාන වාරිමාර්ග ජලාශවල ජල මට්ටම මේ වන විට 85% දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව උල්හිටිය, රත්කිඳ, කණ්ඩලම හා උඩවලව ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බව ජලසම්පත් හා ජල කළමනාකරණ අමාත්‍යංශය කියා සිටියි.

    කොත්තමලේ, වික්ටෝරියා, රන්ටැඹේ, කාසල්රී, මාවුස්සාකැලේ, දඹුලූ ඔය , කලා වැව , රාජාංගනය, නාච්චාදූව, නුවර වැව, තිසාවැව, මින්නේරිය, පරාක‍්‍රම සමුද්‍රය යන ජලාශ වල ජලමට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ.

    වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය පෙන්වාදෙයි.

    මේ හේතුවෙන් එම ජලාශ හා ගංගා ආශ‍්‍රිත ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම අමාත්‍යංශය දැනුම් දෙයි.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    wahapiya kata :growl:

    රෙදි නෑ කිව්ව ගමය උඹේ. :D:D
    දැන් මේක නිව්ස් චැනල් එකක් වෙලානේ.:frown::frown::lol:

    නුවර එළිය, වැලිමඩ මාර්ගයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇත.

    හග්ගල උද්භිත උද්‍යානය ආසන්නයේ දී මීට සුළු මොහොතකට පෙර මෙලෙස මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇතැයි සඳහන්ය.

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසා සිටියි.

    අපි කුරුණෑගල . අපි ඉවරයි ඕයි.:lol::lol: පීනන්න යන්න ඕනෙ හෙටත්, සමාජ රෝග හැදෙයිද දන්නෙ නෑ මං වගේ අහිංසක කොල්ලෙක්ට. :P