2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ෆස්ට් ලව් එක කොහොමත් එහෙමනේ බන්z..
    ශේප් එකේ ඔව්වා නැති වෙලා යාවි. ප්‍රශ්නේ කෙල්ලගේ විභාගේ ඉවර උනහම කතා කරපන්z
    ඔව් මචං... උඹලා තමයි මගේ එකම හයිය

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki-bunny-emoticon-004.gif

    tuzki-bunny-emoticon-004.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සිදුවූ ප්‍රමාද දෝෂයට කමා උවමෙනව්.............
    දැනුයි එන්නේ මන්..........

    මොකද යකෝ පර​ක්කු, :frown::frown: :frown: මමත් ආවා, උබ උපන්දිනේට හම්බුන බනික්කො එක්ක සෙල්ලම් කරනවද ? :lol::lol::lol:
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෝකෝ පරක්කු... මම මේ යන්න යන්නේ... එල එල සෙට් වෙලා ඉදින්

    internet huta patayak giya...... :( :shocked:
    dan tamaa enne......:)
    exam ne :shocked:
    camps 1 japureda :) ?? ( mama andunana aiya kenek inne e camps 1e vtarai ;) )
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා මචන්ලා, වැඩ වගයක් තියනවා කරන්න. පස්සෙ සෙට් වෙමු.
    Adios Amigos
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14092997 said:
    උඹල වැඩේට ගෑවෙන්න කැමති නැත්තන් කියපන් මෙහෙන් එවන්නන් ටීම් එකක්. ;) කොහොමත් මාමණ්ඩි එහෙම නං අරූගෙ සොකට් බහි.:yes:
    එළස් යකෝ..ආඩම්බරයි බෝ ගැන...
    මුලින්ම කෙල්ලගෙන් දැන ගන්න ඕකා බං සීන් එක...ඒකිගේ හිත වෙනස් වෙලා මට අර විහිදට කිව්වද දන්නෙත් නැහැනේ
     
    Status
    Not open for further replies.