එලකිරි විවෘත අභියෝගය

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එලකිරි විවෘත අභියෝගය

    ......

    හෙට ලෝක විනාසේවත් පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයක් වත් සිද්ධ වෙන්නේ නෑ.

    කවුරු හරි කියනවනම් එහෙම වෙනවා කියලා අභියෝගය බාර ගන්න.:cool::cool:

    මම මගේ එලකිරි එකවුන්ට් එකේ යූසර් නේම් හා පාස්වර්ඩ් එක එයාට දෙනවා මම පැරදුනොත්.:yes::yes:

    හැබැයි මම දිනුවොත් මට ඕනි මගෙත් එක්ක ඔට්ටුව අල්ලපු එක්කෙනාගේ එලකිරි එකවුන්ට් එකේ යූසර් නේම් එක හා පාස්වර්ඩ් එක:D:D:D:P:P:rofl::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ......

    හෙට ලෝක විනාසේවත් පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයක් වත් සිද්ධ වෙන්නේ නෑ.

    කවුරු හරි කියනවනම් එහෙම වෙනවා කියලා අභියෝගය බාර ගන්න.:cool::cool:

    මම මගේ එලකිරි එකවුන්ට් එකේ යූසර් නේම් හා පාස්වර්ඩ් එක එයාට දෙනවා මම පැරදුනොත්.:yes::yes:

    හැබැයි මම දිනුවොත් මට ඕනි මගෙත් එක්ක ඔට්ටුව අල්ලපු එක්කෙනාගේ එලකිරි එකවුන්ට් එකේ යූසර් නේම් එක හා පාස්වර්ඩ් එක:D:D:D:P:P:rofl::rofl:
    උඹට එකවුන්ට් 20ක් සහ පාස් වර්ඩ් 20ක් වත් ලැබෙයි....මොකද ඔහොම වෙනව කියල පු* පොළවේ ගහගන්න එකාට තියනවා අයිඩී 20ක් විතර...............
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹට එකවුන්ට් 20ක් සහ පාස් වර්ඩ් 20ක් වත් ලැබෙයි....මොකද ඔහොම වෙනව කියල පු* පොළවේ ගහගන්න එකාට තියනවා අයිඩී 20ක් විතර...............

    ඔරියා ගෙ එක අරුනාම අනිත් ටිකට (උගෙම) මහින්දව පෙන්නන බැහැ :lol::lol::lol::yes:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    නයි කයිද රෝස් පාන් කිව්වලු.. මෙන්න මෙයා මස් රාත්තලම ඉල්ලන‍ව...

    :lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනෙ අපොයි කියන්න පුලුවන්, ලෝක විනාසේ උනොත්, දිනන එකා පාස් වඩ් එක ඊලග ආත්මෙ එලකිරි එන්න පවිච්චි කරන පුලුවන් ද දන් නෙ :rofl::rofl::rofl::rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    උඹට එකවුන්ට් 20ක් සහ පාස් වර්ඩ් 20ක් වත් ලැබෙයි....මොකද ඔහොම වෙනව කියල පු* පොළවේ ගහගන්න එකාට තියනවා අයිඩී 20ක් විතර...............

    කෝ තාම එකෙක්වත් නෑ නේ බං:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    523710_177523602390480_49696251_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මමද අභියෝග කරමි
    ලෝකවිනාසේ සිදු නොවේ

    එහෙම උනොත් මමද මගේ යුසර් සහ පාස්වර්ඩ් සමග රුපියල් ලක්ෂයක මුදලක්ද දෙමි

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    අනෙ අපොයි කියන්න පුලුවන්, ලෝක විනාසේ උනොත්, දිනන එකා පාස් වඩ් එක ඊලග ආත්මෙ එලකිරි එන්න පවිච්චි කරන පුලුවන් ද දන් නෙ :rofl::rofl::rofl::rofl:

    :lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    හෙට ලෝකේ විනාස උනොත් මම ඇමරිකාවේ ජනාදිපති කම මාත් එක්ක ඔට්ටු අල්ලන කෙනාට දෙනවා.
    මාර ඔට්ටුවක්නේ බන් ලෝකේ විනාස උනාට පස්සේ මොන රෙද්දක් දෙන්නද.