තව පැය භාගයයි ඉවසල ඉමු ඉවසල ඉමු
12ට මොකුත් උනේ නැත්නම් ඔරියාව බෑන් කරවමු

තව පැය භාගයයි ඉවසල ඉමු ඉවසල ඉමු
12ට මොකුත් උනේ නැත්නම් ඔරියාව බෑන් කරවමු

හෙට හවස තුනටලු කස්ටිය ගොඩ බහින්නෙ බබෝ..ඔරියට හෙට රෑ 12 වෙනකන් කල් දෙමු!තව පැය භාගයයි ඉවසල ඉමු ඉවසල ඉමු
12ට මොකුත් උනේ නැත්නම් ඔරියාව බෑන් කරවමු

O: ඔරියන් තුමො අපි ගොඩක් හොප්ස් තියන් ඉන්නෙ පොලු කාරයෙක් වෙන්ඩ ඒපා ඔරියන් ගොයියෝ![]()
හෙට හවස තුනටලු කස්ටිය ගොඩ බහින්නෙ බබෝ..ඔරියට හෙට රෑ 12 වෙනකන් කල් දෙමු!![]()
මෙච්චර රටවල් තියෙද්දී 
මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.
මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.

මේ වෙනකොට කොට්ටාව ප්රදේශයේ වෙලාව රාත්රී 11 පසුවී විනාඩි 41ක් ලෙස සටහන් වෙනවාකිංකොනෝ, අපි විනාඩි පහෙන් පහට අලුතින් සිද්ධ වෙන දේවල් මේකෙ දිගටම ලියල තියමු නව තාරකා යුගයෙ ඇහැරෙන එවුන්ට කියවලා සතුටු වෙන්න...![]()
ෆොටෝ එකක් දාපං කො බලාගන්න සූරිය රජතුමාව.
නැත්නම් උඹ මෙතන පම්පෝරි ගැහුවට හෙට රජ වෙන එකා උඹමද කියලා අපි කොහොමද දැනගන්නෙ..!

අහ මට අමතක උනා කාල වේලාවන්හි වෙනස් විම නේදහෙට හවස තුනටලු කස්ටිය ගොඩ බහින්නෙ බබෝ..ඔරියට හෙට රෑ 12 වෙනකන් කල් දෙමු!![]()

ඇයි බන් අහස්චර්යය දැකල මෙහෙට ගොඩ බහිනව ඇති..අර ලඟදි හැටලයිට් එකක්ද මොකක්ද උඩත් ඇරියනෙ!දැන් ඔවුන් ටික ලංකාවටද බං එනව කියන්නෙමෙච්චර රටවල් තියෙද්දී
![]()

ඔරියෝ, දැන් උබ පිටසක්වලයෙක් නම් උබලගේ එවුන් ගැන උබ දන්නේ නැත්තේ ඇය් ?
ලෝක විනාසේ නැතත් උබේ විනාසේ මේක.
මේ වෙනකොට කොට්ටාව ප්රදේශයේ වෙලාව රාත්රී 11 පසුවී විනාඩි 41ක් ලෙස සටහන් වෙනවා
වෙනදා මෙන්ම රාත්රිය ගෙවී යනවා.ලාවට මගේ සවන් පත් වෙත දැනී යනවා ඇදක යකඩ අණ සෙලවෙන ශබ්ධයක්.මා හිතන විදියට එය අල්ලපු ගෙදර ඇද සෙලවෙන ශබ්ධය විය යුතුයි.එය යම් රටාවකට ආයෙත් ආයෙත් සිදු වෙන බවක් පෙන්නුම් කරනවා
මේ වෙනකොට ෆේස්බුක් එකේ 20ක් පමණ මා හා මේ අවස්ථාවේ සම්බන්ධ වී සිටින වගේ පෙනී යනවා
මේක කොටලා ඉවර වෙනකොට 11:43 ලෙස රාත්රී වෙලාව සටහන් වෙනවා

ලංකාව වනාහි අධි සංවර්ධනය වූ රටක් වීම එයට හේතුව විය හැකි බව ඔබ නොදන්නෙහිදදැන් ඔවුන් ටික ලංකාවටද බං එනව කියන්නෙමෙච්චර රටවල් තියෙද්දී
![]()
මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.

ඇයි බන් අහස්චර්යය දැකල මෙහෙට ගොඩ බහිනව ඇති..අර ලඟදි හැටලයිට් එකක්ද මොකක්ද උඩත් ඇරියනෙ!![]()

ඔව් ඔව් මේ දැන් ඇද සෙලවෙන ශබ්ධය වේගයෙන් වේගයෙන් සිදුවී නැතිව ගියා