පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,771
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව පැය භාගයයි ඉවසල ඉමු ඉවසල ඉමු
    12ට මොකුත් උනේ නැත්නම් ඔරියාව බෑන් කරවමු
    හෙට හවස තුනටලු කස්ටිය ගොඩ බහින්නෙ බබෝ..ඔරියට හෙට රෑ 12 වෙනකන් කල් දෙමු!:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    O: ඔරියන් තුමො අපි ගොඩක් හොප්ස් තියන් ඉන්නෙ පොලු කාරයෙක් වෙන්ඩ ඒපා ඔරියන් ගොයියෝ :P

    මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක ‍රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හෙට හවස තුනටලු කස්ටිය ගොඩ බහින්නෙ බබෝ..ඔරියට හෙට රෑ 12 වෙනකන් කල් දෙමු!:eek:

    දැන් ඔවුන් ටික ලංකාවටද බං එනව කියන්නෙ :( මෙච්චර රටවල් තියෙද්දී :(
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක ‍රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.

    ෆොටෝ එකක් දාපං කො බලාගන්න සූරිය රජතුමාව.

    නැත්නම් උඹ මෙතන පම්පෝරි ගැහුවට හෙට රජ වෙන එකා උඹමද කියලා අපි කොහොමද දැනගන්නෙ..!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිංකොනෝ, අපි විනාඩි පහෙන් පහට අලුතින් සිද්ධ වෙන දේවල් මේකෙ දිගටම ලියල තියමු නව තාරකා යුගයෙ ඇහැරෙන එවුන්ට කියවලා සතුටු වෙන්න... :D
    මේ වෙනකොට කොට්ටාව ප්‍රදේශයේ වෙලාව රාත්‍රී 11 පසුවී විනාඩි 41ක් ලෙස සටහන් වෙනවා
    වෙනදා මෙන්ම රාත්‍රිය ගෙවී යනවා.ලාවට මගේ සවන් පත් වෙත දැනී යනවා ඇදක යකඩ අණ සෙලවෙන ශබ්ධයක්.මා හිතන විදියට එය අල්ලපු ගෙදර ඇද සෙලවෙන ශබ්ධය විය යුතුයි.එය යම් රටාවකට ආයෙත් ආයෙත් සිදු වෙන බවක් පෙන්නුම් කරනවා

    මේ වෙනකොට ෆේස්බුක් එකේ 20ක් පමණ මා හා මේ අවස්ථාවේ සම්බන්ධ වී සිටින වගේ පෙනී යනවා

    මේක කොටලා ඉවර වෙනකොට 11:43 ලෙස රාත්‍රී වෙලාව සටහන් වෙනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ෆොටෝ එකක් දාපං කො බලාගන්න සූරිය රජතුමාව.

    නැත්නම් උඹ මෙතන පම්පෝරි ගැහුවට හෙට රජ වෙන එකා උඹමද කියලා අපි කොහොමද දැනගන්නෙ..!

    ඇයි බං හෙළි කොප්පරයක් බ්රූම් බ්රූම් ගාල යන වීඩියො එකක් ගහල දැම්මෙ දැක්කෙ නැද්ද :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට හවස තුනටලු කස්ටිය ගොඩ බහින්නෙ බබෝ..ඔරියට හෙට රෑ 12 වෙනකන් කල් දෙමු!:eek:
    අහ මට අමතක උනා කාල වේලාවන්හි වෙනස් විම නේද
    හෙට අපිට හවස 3න වෙනකොට උන්ට 21 ලබනවා ඇති :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,771
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඔවුන් ටික ලංකාවටද බං එනව කියන්නෙ :( මෙච්චර රටවල් තියෙද්දී :(
    ඇයි බන් අහස්චර්යය දැකල මෙහෙට ගොඩ බහිනව ඇති..අර ලඟදි හැටලයිට් එකක්ද මොකක්ද උඩත් ඇරියනෙ!:eek:
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    koo uththara ?

    :lol::lol::lol::lol::lol:

    ඔරියෝ, දැන් උබ පිටසක්වලයෙක් නම් උබලගේ එවුන් ගැන උබ දන්නේ නැත්තේ ඇය් ?

    ලෝක විනාසේ නැතත් උබේ විනාසේ මේක.

    Ko answers ?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේ වෙනකොට කොට්ටාව ප්‍රදේශයේ වෙලාව රාත්‍රී 11 පසුවී විනාඩි 41ක් ලෙස සටහන් වෙනවා
    වෙනදා මෙන්ම රාත්‍රිය ගෙවී යනවා.ලාවට මගේ සවන් පත් වෙත දැනී යනවා ඇදක යකඩ අණ සෙලවෙන ශබ්ධයක්.මා හිතන විදියට එය අල්ලපු ගෙදර ඇද සෙලවෙන ශබ්ධය විය යුතුයි.එය යම් රටාවකට ආයෙත් ආයෙත් සිදු වෙන බවක් පෙන්නුම් කරනවා

    මේ වෙනකොට ෆේස්බුක් එකේ 20ක් පමණ මා හා මේ අවස්ථාවේ සම්බන්ධ වී සිටින වගේ පෙනී යනවා

    මේක කොටලා ඉවර වෙනකොට 11:43 ලෙස රාත්‍රී වෙලාව සටහන් වෙනවා

    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ වෙනකොට කොට්ටාව ප්‍රදේශයේ වෙලාව රාත්‍රී 11 පසුවී විනාඩි 41ක් ලෙස සටහන් වෙනවා
    වෙනදා මෙන්ම රාත්‍රිය ගෙවී යනවා.ලාවට මගේ සවන් පත් වෙත දැනී යනවා ඇදක යකඩ අණ සෙලවෙන ශබ්ධයක්.මා හිතන විදියට එය අල්ලපු ගෙදර ඇද සෙලවෙන ශබ්ධය විය යුතුයි.එය යම් රටාවකට ආයෙත් ආයෙත් සිදු වෙන බවක් පෙන්නුම් කරනවා

    මේ වෙනකොට ෆේස්බුක් එකේ 20ක් පමණ මා හා මේ අවස්ථාවේ සම්බන්ධ වී සිටින වගේ පෙනී යනවා

    මේක කොටලා ඉවර වෙනකොට 11:43 ලෙස රාත්‍රී වෙලාව සටහන්
    වෙනවා

    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඔවුන් ටික ලංකාවටද බං එනව කියන්නෙ :( මෙච්චර රටවල් තියෙද්දී :(
    ලංකාව වනාහි අධි සංවර්ධනය වූ රටක් වීම එයට හේතුව විය හැකි බව ඔබ නොදන්නෙහිද
     
    dishanwis

    Well-known member
  • මම පොලු තියෙනවනම් දිගටම ඔයාලා එක්ක ‍රැඳි සිටින්නේ නෑනේ.එහෙනම් මෙලහකට මාරු වෙලා ඉන්න ඕන.

    ඒක නොවැ ඉතින් අපිත් ඔබ තුමා අත්නොහැර අත් වැල් බැදගෙන නයිටක් රන් කරන් නෙ වැඩෙ ඒලකිරි වගෙ තියෙන්ඩ ඔනෙ උතුමො :)
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    61033_296875617099389_766782681_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බන් අහස්චර්යය දැකල මෙහෙට ගොඩ බහිනව ඇති..අර ලඟදි හැටලයිට් එකක්ද මොකක්ද උඩත් ඇරියනෙ!:eek:

    ඒක චයිනීස් හයන්නක් බං.. මම කිව්ව චයිනීස් ලං කරන්න එපා කියල කෝ ඇහුවද :(
    ඒලියන් මාමලට වැරදී සිගිනොල් එකක් ගිහින්ද දන්නෙ නෑ :(:no:
    චූ බර හැදෙනව ඕයි මේව කල්පනා කරනකොට :(:nerd::(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් ඔව් මේ දැන් ඇද සෙලවෙන ශබ්ධය වේගයෙන් වේගයෙන් සිදුවී නැතිව ගියා
    දැන් සියල්ල නිසොල්මන් අහස මා විසින් දැන් නිරීක්ෂණය කරනු ලැබුවා කිසිදු දෙයක් විශේෂයෙන් දකින්නට ලැබුනේ නෑ.යම් තාක් දුරට වැසි වලාකුළු වලින් පිරිණු ගතියක් හැරෙන්න.

    මේකයි දැන් මේ ප්‍රදේශයේ තත්වය