පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Dec 14, 2012
215
17
0
මම රෙප්ටීලියන් පිටසක්වල ජීවීන් පිරිසක් සමග පණිවුඩ හුවමාරුවක් සිදු කරා.
එයාලගේ යානාවන් විශාල ගානක් පෘථිවියට ආසන්නව නවතා තිබෙනවා.සඳ මත සිටින මූලස්ථානය විධාන කල වහාම ඔවුන් ගොඩ බසිනු ඇත.එම විධානය නිකුත් කිරීමට තාවකාලිකව මම මගේ පිටසක්වල බොඩි එකට මාරු විය යුතුයි.
නැගෙනහිර ආගම්තුල බුදුන් නාග ලෝකය ලෙසත්,ඉස්ලාම් නයින් ලෙසත් ,කිතු දහම සරපන්ට් රේස් ලෙසත් හඳුන්වා තිබෙන්නේ මේ ඉතාම දියුනු නාග වංශිකයන් හෙවත් රෙප්ටීලියන්ස්ලා.පිටසක්වල ලෝකස් විශාල ගනනින් නාග ලෝකය,දේව ලෝකය,බ්‍රහ්ම ලෝකය ලෙස හඳුන්වන ඔබලා නොදන්නා නම් වලින් යුත් ග්‍රහලෝක ට්‍රිලියන ගානක් ඇත.දේව ලෝක,නාග ලෝක,බ්‍රහ්ම ලෝක ලෙස ඔවුන් හැඳින් වුනත් ඔවුන් පිටසක්වල ග්‍රහලෝක වාසීන්.

වරෙන්කො බලන්න අපේ පැත්තටත්
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    හෙට රෑට ඇවිත් කියපන්.. උන්ට ඕසෝන් ස්තරය විස නිසා එන්න බැරුව ගියා.. වැඩේ 2013 ට කල් ගියා කියල.. :lol::lol::lol:

    :lol: නෑ නෑ ඒ හේතුව නම් හරි යන්නෙ නෑ. කලින් ඔරි ත්‍රෙඩ් එකේදි අපිත් උදව් කළා ඔරියට ඕසෝන් ස්ථරයෙ හිලක් විදගන්න
     
    Dec 14, 2012
    215
    17
    0
    ඕකත් අර පවුසිය world cup එක දිනනව කියල අනාවැකි කිවුව වගේ තමයි. තව ටිකකින් මූ කියයි මහින්ද තෙල් මිල වැඩිකර නිසා උන්ට එන්න බැරි උනා කියල.
    :lol::lol::lol::lol:
     
    Dec 14, 2012
    215
    17
    0
    :yes::yes:

    අපි අවුරුද්දක් විතර බලන් හිටියා. . . කෝ මුකුත් නැනෙ. . . ආතල් එක මදි වගේ නැද්ද? ?
    මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව pringles 2 ක් ගත්තා ඒලියන්ස්ලා එන එක බල බල කන්න. . .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අයියෝ සල්ලි !

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන්ලා. . බල්ලො නම් බුරනවා නේද ටිකක් ටිකක්. . අල්ලපු ගෙදර අක්කගෙ හොර මිනිහා ඇවිල්ලද දන්නෙත් නැ. . මේ වෙලාවට තමයි එන්නෙ. . මම දන්නවා හොරේ ..!

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,792
    2
    115,769
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    හෙට රෑට ඇවිත් කියපන්.. උන්ට ඕසෝන් ස්තරය විස නිසා එන්න බැරුව ගියා.. වැඩේ 2013 ට කල් ගියා කියල.. :lol::lol::lol:
    යානා පැමිනීමේදී ඕසෝන් ස්තරයේ විශාල හිල් සෑදීමේ ප්‍රවනතාවය නිසා පිටසක්වල ජිවීන්ගෙ පැමිනීම දින නියමයක් නොමැතිව කල් දැමූ බව කනගා‍ටුවෙන් දන්වා සිටිමි!:lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    හෙට රෑට ඇවිත් කියපන්.. උන්ට ඕසෝන් ස්තරය විස නිසා එන්න බැරුව ගියා.. වැඩේ 2013 ට කල් ගියා කියල.. :lol::lol::lol:

    එහෙම දෙයක් නම් වනේ වන හතුරෙක්ට වත් වෙන්න එපා. .. . යකො. . අපේ අහින්සක බලාපොරොත්තු. . . අපේ එලකිරි කොල්ලො Aliens ලා එනකල් උඩ බලන් හිටියෙ හරියට අප්‍රිකාවට සාගත කාලෙට අහසෙන් පාන් ගෙඩි දානකල් බලන් ඉන්න උන් වගේ. . . .

    ගරු ස්වාමීනි.. ඔරියන් වහන්ස. . මොනා හරි කරනවා යහපති ඃ. . ... .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol: නෑ නෑ ඒ හේතුව නම් හරි යන්නෙ නෑ. කලින් ඔරි ත්‍රෙඩ් එකේදි අපිත් උදව් කළා ඔරියට ඕසෝන් ස්ථරයෙ හිලක් විදගන්න

    ශික් මම හිටියනම් drill එකක් දෙනව ඕකට ගිහිං හිලක් බැරිනම් වලක් හාරගන්න කියල :lol::lol: වලක් කෙසේ වෙතත් ඕකට ළිදක් නම් හාර ගන්න වෙයි හෙට දිහාට :lol:

    543185_368060643271229_471372383_n.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,973
    24,439
    113
    tracing Geo-location.. ... ...
    ලෝක විනාසේ වෙලාවට පත්තු කරගන්න බැරි වෙයි වගේ ඔරියන් තුනා ට....:rofl::rofl: තාරකා යුගය එලබුනාම මාව පිටුවහල් කරයි ද? :sorry::sorry:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අර යානාව දැන් ආලෝක දින භාගයක් දුරින් නවත්තල තියෙන්නේ , එන්ජිම off නොකර neutral එකේ ඉන්නේ , හදිස්සියකදී පැය බාගෙන් මෙහෙට එන්න පුළුවන් .

    hand break ඇදලද?

    හෙට ලංකාවේ මුලු හමුදාවම විතරක් නෙවෙයි ලෝකයේ සියලූම හමුදාවන් මම ඉදිරියේ දන ගහලා පක්ෂපතිත්වය සහ යටත් වීම ප්‍රකාශ කරනවා.

    :lol::lol::lol:

    අපි අවුරුද්දක් විතර බලන් හිටියා. . . කෝ මුකුත් නැනෙ. . . ආතල් එක මදි වගේ නැද්ද? ?
    මම සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව pringles 2 ක් ගත්තා ඒලියන්ස්ලා එන එක බල බල කන්න. . .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අයියෝ සල්ලි !

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන්ලා. . බල්ලො නම් බුරනවා නේද ටිකක් ටිකක්. . අල්ලපු ගෙදර අක්කගෙ හොර මිනිහා ඇවිල්ලද දන්නෙත් නැ. . මේ වෙලාවට තමයි එන්නෙ. . මම දන්නවා හොරේ ..!

    :lol::lol::lol::lol:

    මම නිදාගන්නවා. ඒලියන් කෙනෙක් හැබැහින් දැක ගැනීමේ සිහිනය දකිමින්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යානා පැමිනීමේදී ඕසෝන් ස්තරයේ විශාල හිල් සෑදීමේ ප්‍රවනතාවය නිසා පිටසක්වල ජිවීන්ගෙ පැමිනීම දින නියමයක් නොමැතිව කල් දැමූ බව කනගා‍ටුවෙන් දන්වා සිටිමි!:lol:

    බලහන් කො ඉතිං.. මුන් අපි ගැන කොච්චර හිතනවද නේ :lol::lol::lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    යානා පැමිනීමේදී ඕසෝන් ස්තරයේ විශාල හිල් සෑදීමේ ප්‍රවනතාවය නිසා පිටසක්වල ජිවීන්ගෙ පැමිනීම දින නියමයක් නොමැතිව කල් දැමූ බව කනගා‍ටුවෙන් දන්වා සිටිමි!:lol:

    :lol:
    :lol::shocked::lol:
    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම දෙයක් නම් වනේ වන හතුරෙක්ට වත් වෙන්න එපා. .. . යකො. . අපේ අහින්සක බලාපොරොත්තු. . . අපේ එලකිරි කොල්ලො Aliens ලා එනකල් උඩ බලන් හිටියෙ හරියට අප්‍රිකාවට සාගත කාලෙට අහසෙන් පාන් ගෙඩි දානකල් බලන් ඉන්න උන් වගේ. . . .

    ගරු ස්වාමීනි.. ඔරියන් වහන්ස. . මොනා හරි කරනවා යහපති ඃ. . ... .

    ඔරිය මාම අපිව ලිදේ දාන එකක් නෑ.. aliens ල නැති උනත් ගොන් කරත්තයක් හරි ඕක බස්සයි ඕක එජාතියෙ එකා..

    :shocked: