පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිරුලපන ඔරියාගෙ ආසනේ නෙ :D
    156195_10200344626322791_1025402536_n.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හුටා..
    විනාසේ සිද්ද උනි..

    You have reached the Speed Check Limit of your pkg. Type 1MORE for a 1GB extension of Rs 300/- or type 5MORE for a 5GB extension of Rs 1,000/-, & send to 678.
    Time: 21/12/2012 01:02:31
    :eek: :eek:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    කෝ බොලව් අර අවලම් මුස්පේත්තුවා :frown:

    රජතුමාට එහෙම කියන්න එපා බං,
    අර පීරිසියෙ බැට්‍රි බැහැල තල්ලු ස්ටාට් එකක් දාන්න හෙල්ප් එකට ගිහින්, දැන් ඒවි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද රාජපස්ක මහතා පිටසක්වල ජීවීන් එනකම් බලාගෙන ඉන්නවද දන්නේ නෑ.ස්ලිපින් ටැබ්ලට් දෙකක් දීලා නිදි කරපල්ලා.නැත්නම් ක්‍රිකට් බලන්න ගියා වගේ වෙයි.:growl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මහින්ද රාජපස්ක මහතා පිටසක්වල ජීවීන් එනකම් බලාගෙන ඉන්නවද දන්නේ නෑ.ස්ලිපින් ටැබ්ලට් දෙකක් දීලා නිදි කරපල්ලා.නැත්නම් ක්‍රිකට් බලන්න ගියා වගේ වෙයි.:growl:

    පව් බං මහිංද මාමි... ;)