මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.
මේ මොන හුයන්නක්ද
තෝ ඒ පාර ලෝක විනාසයක් ගැන දොඩවන්නේ
අයි පිටසක්වල වේසිගෙ පුටාල එන්නේ නැතෙයි ?
අඩෝ එහෙම නම් කරන්න එපා පුටෙ
බලෙන් හරි ඕකුන්ව ගෙන්න ගන්න ඔනි
මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.
අද හවස ලෝක විනාශය වුනේ නැත්නම් එයාලා අනිවාර්යෙන්ම වෙනවා.මම ඒකයි අදහස් කලේ.ලෝකේ විනාස වෙනවද? aliensල එක්න්නේ නැද්ද?
මෙක්සිකෝවේ වෙලාව මේ වෙනකොට දෙසම්බර් විසි වැනිදින රාත්රී නවයයි.
21.00 20/12/2012

ඇයි පොන්ස් දැන් තොගෙ ඒලියන්ල එන්නෙ නැද්ද..පොන්සිය වගේ ලෝක විනාසෙ වෙයි කියල කවුන්ට් කරනව..අනේ උකේ!මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.

ලෝකෙ පාලනය කරන්න කලින් අකුරු හරියට ටයිප් කරපන් පොන්ස්!අද හවස ලෝක විනාශය වුනේ නැත්නම් එයාලා අනිවාර්යෙන්ම වෙනවා.මම ඒකයි අදහස් කලේ.

වෙලාව එනකම් ඉන්න වෙනවා.sorry
ayyoo e kiyanne thawath wela yanawada.......
මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.
අඩෝ ඔරියා... තෝ දැන් මායාවරුන් ගැන කතා කරන්නේ කලිසමක් ඇඳ ගෙනද??? කෝ දැන් තොගේ පිටසක්වළ පකයි ටික....

එන්නේ නෑ උන්
ayyoo e kiyanne thawath wela yanawada.......

අඩෝ ඔරියා... තෝ දැන් මායාවරුන් ගැන කතා කරන්නේ කලිසමක් ඇඳ ගෙනද??? කෝ දැන් තොගේ පිටසක්වළ පකයි ටික....

උන් කලිසම් අදින්නෙ නැ බන් උන් හෙලුවෙන් ඉන්නේඔබතුමා ඊයේ කිව්වා නේද ලංකාවේ වෙලාවෙන් හරියටම 3ට පිටසක්වල ජීවින් එනවා කියලාමායන්වරුන්ගේ අනාවැකිය අනුව අද21 වෙනි දින ඕන මොහොතක එන්න පුලුවන්.එයින් කියැවෙන්නේ බොහොවිට මායන්වරුන්ගේ හවස 3.30ට පසුව එය විය හැකි බවයි.නමුත් ඊට කලින් හෝ පසුව වුනත් ඔවුන්ගේ 21 වෙනිදා එය වෙන්නම ඕන.ඒක සප්‍රයිස් එකක් මිසක් මම හරියටම වෙලාවක් දෙන්නේ නෑ.පිටසක්වල ජීවීන් මාව අනාගතයට ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා.ඔව් මම දැක්කා පිටසක්වල ජීවීන් පැමිනිලා,ලෝක නායකත්වයට මාව ඔවුන් පත් කරලා තියෙනවා.![]()
දැන් ඒක වෙනස් වෙලානේ 
මායන්වරුන්ගේ අනාවැකිය අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 2.41 ට පමන ලෝක විනාශය සිදු විය යුතුයි.

අද හවස 2.41ට ලංකාවේ වෙලාවෙන් ලෝක විනාශය වුනේ නැත්නම් පිටසක්වල යානා අහසේ දිස් වේවී.හවස 3න් පස්සේ ඕන වෙලාවක 21 වැනිදා එය සිදුවෙනවාමයි.
..එහෙනම් ලෝක විනාසෙට කලින් වරෙන් හුට්ටල..බූරු හැතිකරේ අවුරුද්දක් තිස්සෙ එනව තොපිට ඊයෙ එන්න බැරිඋනාද!
එන්නේ නෑ උන්
තෙල් ඉවරයි කියලා ආපුහු ගිහින්![]()

මායාවරුන්ගෙ කැලැන්ඩරය ලෝක විනාසයක් ගැන හෝ ඔබතුමාගෙ හැතිකරේ පැමිනීමක් ගැන කිසිදු ප්‍රකාශයක් කර නැති බව දැන් සිටිනා මායා වරුන්ගේ නායකයා පවසා ඇත හුටුමානෙනී!

ඇයි බයයිද හුටුමානෙනී..දැන්වත් තොගෙ බොරුව පිලිගනින් මැන්ටල් අනාතය!![]()

මම ලෝක විනාශය වෙන මායන්වරුන්ගේ වෙලාව ගැන කතා කලේ පිටසක්වල ජීවීන්ගේ පැමිනෙන වෙලාව කියන්නයි.ලෝක විනාශයක් හෝ නව යුගයක් උදා වෙන්න පුලුවන්.ඒ දෙකම වෙන්නත් පුලුවන්. අද හවස 2.41ට ලංකාවේ වෙලාවෙන් ලෝක විනාශය වුනේ නැත්නම් පිටසක්වල යානා අහසේ දිස් වේවී.හවස 3න් පස්සේ ඕන වෙලාවක 21 වැනිදා එය සිදුවෙනවාමයි.

paw ban umba