Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුත් ඒව නෑ..
    dirt එහෙම බොට සෙට් වෙන එකක් නෑ..
    run එහෙම ගැහුවද :sorry:
    පරණ එව්ව ගහපන්..

    878alsh3er.jpg

    250px-Flatout_-_Ultimate_Carnage.jpg

    nfs වලින් තොර ඒවාට තියෙන්නෙ ඕව තමා ඉතිං :(

    වෙඩි තියන ඒවා නම්..පිරෙන්න ලිස්ට් එකක් දාත හැකි යකොව් :lol: thread එක කියෝපිය :growl: වේ@:growl:
    අද ගිහිං ඩර්ට් 3 කියල ලබ්බක් ගෙනාවා.. ඒකෙ ක්‍රැක් එකත් දැම්මා... අයිකන් එක ඩබල් ක්ලික් කලාට ගේම රන් වෙන්නෙ නෑ බං.. දැං මොකො කරන්නෙ...
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඇයි ඒක හොඳ නැද්ද? බජට් එකට සෙට් වෙන්නේ ඒක වගේ තමා බං 31,500/ ඔහොම කිව්වට ඉතින් 25-30 අතර වගේ තමා. ඕකෙම 1GB එක 24කට ගන්න පුලුවන්. :sorry::sorry:
    කලින් ප්ලෑන තිබ්බේ 460GTX එකක් ගන්න. ඒත් ආයේ වෙනස් වුනා. උඹ දන්නවා නම් ඒ ගාණට සෙට් වෙන හොඳ එකක්. පොඩ්ඩක් කියපන් :cool::cool:

    :shocked::shocked::shocked: ai ithin 460 eka ganna adahasa wenas unee?? 460 eka 650 magulata wada 10000parak hodai ne yakowww!!!:shocked::shocked::shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අද ගිහිං ඩර්ට් 3 කියල ලබ්බක් ගෙනාවා.. ඒකෙ ක්‍රැක් එකත් දැම්මා... අයිකන් එක ඩබල් ක්ලික් කලාට ගේම රන් වෙන්නෙ නෑ බං.. දැං මොකො කරන්නෙ...

    dirt චාටර් බන් :dull:
    code masters ල ගහන හු*** සේරම එකයි :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආආආ... නංගි තමයි එහෙනම් මේ හොරේ... අර දවසක් සිඩි කඩේ ලඟින් යද්දී බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම කඩේ පැත්තට හැරවුනා කිවුවෙ. :lol:
    ඔය එන්නෙ එලියට
    දැන් කොල්ල ඒ කෙල්ලට සාමාන්‍ය පෙළ උගන්නන යනවලු ඔන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලින්ක් එක ක්ලික් කරා කියපංකෝ. ටැබ් එක ලෝඩ් වෙනකං වෙන ටැබ් එකකටත් ගිය කියපංකෝ. ටිකකින් සද්දයක් එනවා මේන්. පස්සෙ තමා මීටර් වුනේ සචියගේ ප්‍රෑන්ක් මඟුලක් වෙන්න ඇති කියලා. සොරි බ්‍රෝ slt broadband මාව බේරුවා this time :lol::lol::lol::lol:

    :( slt
    හෙණගහන්න ඕන ඕයි ඔය හැත්ත:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මං හිතුවේ කඩේ කොල්ලා එක්ක හොර රහස් සම්බන්ධතාවක්වත්ද කියලා :lol::lol:

    එහෙනම් මේක තමා මේ මූ සීඩී කඩයක් දාන්න යනවා කිව්වේ. දෑවැද්දට හම්බෙනවා ඇතිනේ මූට :yes::yes::rofl::rofl:
    එකෙන්ම එකෙන්ම මූ හදන්නෙ කෙල්ලත් එක්ක කඩෙත් උස්සන්න
    මොකද උගේ කඩේ තමයි හොදම සිඩී කඩේ දන්නා හරියේ තියෙන :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මං හිතුවේ කඩේ කොල්ලා එක්ක හොර රහස් සම්බන්ධතාවක්වත්ද කියලා :lol::lol:

    එහෙනම් මේක තමා මේ මූ සීඩී කඩයක් දාන්න යනවා කිව්වේ. දෑවැද්දට හම්බෙනවා ඇතිනේ මූට :yes::yes::rofl::rofl:

    :(:(:nerd::no::growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :shocked::shocked::shocked: ai ithin 460 eka ganna adahasa wenas unee?? 460 eka 650 magulata wada 10000parak hodai ne yakowww!!!:shocked::shocked::shocked:

    අඩේ එහෙමත් එකක්ද? මං ඒ ගැනහොයලා බැලුවේ නෑ.:sorry::sorry:
    අඩෝ සචියා, උඹ ගාව තියෙන්නේ GTX460ක් නේද? මොකද කියන්නේ???
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    අඩේ එහෙමත් එකක්ද? මං ඒ ගැනහොයලා බැලුවේ නෑ.:sorry::sorry:
    අඩෝ සචියා, උඹ ගාව තියෙන්නේ GTX460ක් නේද? මොකද කියන්නේ???

    ඔව් බොල gtx460 අරකට වඩා හොදයි යකෝ.. performance ටිකක් වැඩී 650 ට වඩා.. උබේ resolution එකට ඔය මොකක් ගැහුවත් සුපිරියට ගහත හැකි බං.. full hd නෙවේ නෙ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඔව් බොල gtx460 අරකට වඩා හොදයි යකෝ.. performance ටිකක් වැඩී 650 ට වඩා.. උබේ resolution එකට ඔය මොකක් ගැහුවත් සුපිරියට ගහත හැකි බං.. full hd නෙවේ නෙ..

    දැන් Prices කොහොමද GTX460 එකේ?